Sanda Komali Tharu Piri Warala Lyrics by Latha Walpola
Sanda Komali Tharu Piri Warala (සඳ කොමලී තරු පිරිවරලා) is a Sinhala song sung by Latha Walpola. This page presents the Sanda Komali Tharu Piri Warala lyrics in Sinhala script (සඳ කොමලී තරු පිරිවරලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Komali Tharu Piri Warala |
|---|---|
| SINGER | Latha Walpola |
| VIEWS | 27 |
| UPDATED |
Sanda Komali Tharu Piri Warala Lyrics
Sanda komali taru pirivarala
Nil ambare naga enna
Ati shobhamana rathri //
Sudu kaumada mal pibidenna
Somi kanthi rashmi vedila //
Sitha piriya karawanne
Me siriya sandapane //
Lowa sema thena kiri itirenne
Ati shobhamana rathri
Sanda komali taru ....
Gum gum nada de vi rashi
Rona ta ethi sumihiri //
Bambarunge gi nade
Desawan ma pinawanne //
Me sundara wu handapane
Ati shobhamana rathri
Sanda komali taru .... //සඳ කොමලී තරු පිරිවරලා ගී පද
සඳ කොමලී තරු පිරිවරලා
නිල් අඹරේ නැග එන්නා
අති ශෝභමාන රාත්‍රි //
සුදු කෞමද මල් පිබිදෙන්නා
සොමි කාන්ති රශ්මී වැදිලා //
සිත පිරියා කරවන්නේ
මේ සිරියා සඳපානේ //
ලොව සැම තැන කිරි ඉතිරෙන්නේ
අති ශෝභමාන රාත්‍රි
සඳ කොමලී තරු ....
ගුම් ගුම් නද දේ වී රාශී
රොන ටා එතී සුමිහිරි //
බඹරුන්ගේ ගී නාඳේ
දෙසවන් මා පිනවන්නේ //
මේ සුන්දර වූ හඳපානේ
අති ශෝභමාන රාත්‍රි
සඳ කොමලී තරු .... //Performances of Sanda Komali Tharu Piri Warala
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Komali Tharu Piri Warala” on YouTube.
Cover Versions · 9
▶CoverSanda Komali Tharu Piri Warala -සඳ කොමලී තරු පිරිවරලා- by Haseli BowathuraHaseli's Vista
▶CoverSanda Komali Tharu Piriwarala - සඳ කොමලි තරු පිරිවරලාPippige Lokaya - පිප්පිගේ ලෝකය
▶CoverSada Komali Tharu Piriwarala - සඳ කෝමලී තරු පිරිවරලා - Latha WalpolaSwara Mathaka | ස්වර මතක
▶CoverSanda Komali Tharu Piri Warala - සඳ කොමලි තරු පිරි වරලාSeuwandi Nehara
▶Cover"සඳ කොමලී තරු පිරිවරලා..." - Group DanceEresha C. Premarathne
▶Coverසඳ කොමලී තරු පිරිවරලා Sanda komali tharu piriwarala tribute to Latha WalpolaDr. Mandri
▶CoverSanda Komali Tharu Piri Varala (සඳ කොමලී තරු පිරිවරලා) - R/ Gonakumbura Maha VidyalayaMethuli's World
▶CoverSanda Komali Tharu Piri Warala -සඳ කොමලී තරු පිරිවරලා- by Haseli BowathuraHaseli's Vista
▶CoverSanda Komali - සඳ කොමලී තරු පිරිවරලාCharana Teens
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Komali Tharu Piri Warala LyricsSanda Komali Tharu Piri Warala Lyrics Englishසඳ කොමලී තරු පිරිවරලාසඳ කොමලී තරු පිරිවරලා ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola Lyrics