Sihinayen Dutu Kokila Lyrics
“Sihinayen dutu kokila ridee thiraye hangila” (සිහිනයෙන් දුටු කෝකිලා රිදී තිරයේ හැංගිලා): Sihinayen Dutu Kokila (සිහිනයෙන් දුටු කෝකිලා) lyrics, a Sinhala love song sung by Latha Walpola and Thilak Perera, with words by Rathna Sri Wijesinghe and music by Mahinda Bandara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is සිහිනයෙන් දුටු කෝකිලා ගී පද.
| SONG | Sihinayen Dutu Kokila |
|---|---|
| SINGER | Latha Walpola, Thilak Perera |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| COMPOSER | Mahinda Bandara |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 8 |
| UPDATED |
Sihinayen Dutu Kokila Lyrics Singlish
Sihinayen dutu kokila ridee thiraye hangila
Ridee swarayan savan senasu radee thiraye kokila
Ridee thiraye hangila gee gayu ada kokila
Dan ithin hangenna baa mata daesa langatama avilla
Pemwathiya wee eda gayu gee kaalayata viyakee giya
Ridee pae hitha thawarala
Rithe swarayan eda gayu gee kisidaka viyakee noyaa
Randi athi savane sada
Mavu hadin ma gayu naelawili
Gum hadin gayu prema gee pada
Atheethe sulangata giya
Gum nagana bambarunta gayu gee
Atheethe sulangata noyaa
Sada ravu dey kokila
Sihinayen dutu kokila....
Ridee thiraye hangila....සිහිනයෙන් දුටු කෝකිලා ගී පද
සිහිනයෙන් දුටු කෝකිලා රිදී තිරයේ හැංගිලා
රිදී ස්වරයෙන් සවන් සැනසූ රදී තිරයේ කෝකිලා
රිදී තිරයේ හැංගිලා ගී ගැයූ අද කෝකිලා
දැන් ඉතින් හැංගෙන්න බෑ මට දෑස ළඟටම ඇවිල්ලා
පෙම්වතිය වී එදා ගැයූ ගී කාලයට වියැකී ගියා
රිදී පෑ හිත තවරලා
රිතේ ස්වරයෙන් එදා ගැයූ ගී කිසිදාක වියැකී නොයා
රැඳී ඇති සවනේ සදා
මවු හඬින් මා ගැයූ නැලවිලි
ගුම් හඬින් ගැයූ ප්‍රේම ගී පද
අතීතේ සුළඟට ගියා
ගුම් නගන බඹරුන්ට ගැයූ ගී
අතීතේ සුළඟට නොයා
සදා රැවු දෙයි කෝකිලා
සිහිනයෙන් දුටු කෝකිලා....
රිදී තිරයේ හැංගිලා.... Related Songs and Tags
Sihinayen Dutu Kokila LyricsSihinayen Dutu Kokila Lyrics Englishසිහිනයෙන් දුටු කෝකිලාසිහිනයෙන් දුටු කෝකිලා ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola LyricsMahinda Bandara ComposerRathna Sri Wijesinghe Lyricist