Dedunnen Ena Samanalune Lyrics by Latha WalpolaSanath Nandasiri
Dedunnen Ena Samanalune (දේදුන්නෙන් එන සමනලුනේ) is a Sinhala song sung by Latha Walpola and Sanath Nandasiri. The lyrics were written by Ajantha Ranasinghe, and the music is composed by Premasiri Kemadasa. This page presents the Dedunnen Ena Samanalune lyrics in Sinhala script (දේදුන්නෙන් එන සමනලුනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dedunnen Ena Samanalune |
|---|---|
| SINGER | Latha Walpola, Sanath Nandasiri |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Premasiri Kemadasa |
| VIEWS | 38 |
| UPDATED |
Dedunnen Ena Samanalune Lyrics
Chitrapataya: Vasanthaye Davasak (1979)
Dedunnen ena samanalune
Gam madde podi kurullane
Ran ran avidilla
Ape langin indahalla
Dedunnen ena samanalune
Davasakda bo maluwe
Hamuwooda seti api denna
Pahanak dalva ekama hitin
Pethu pethum thepi na denne
Bhaven bhavaya pera avase
Bhaven bhavaya mathu sansare
Nivan dakna jati dakva
Ekata bandi innayi pethuwe
Dedunnen ena....
Adaraye suvanda lene
Thaniwi unna api denna
Kansiyak hema na denne
Pethi diluna vana mal thorane
Apa paya pamula sathu gange
Thamath adara ralithi nage
Kiyav kurullani malin malata heta
Ape ahinsaka kathandare
Dedunnen ena....දේදුන්නෙන් එන සමනලුනේ ගී පද
චිත්‍රපටය : වසන්තයේ දවසක් (1979)
දේදුන්නෙන් එන සමනලුනේ
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ලඟින් ඉඳහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේ
දවසක්දා බෝ මළුවේ
හමුවූදා සැටි අපි දෙන්නා
පහනක් දල්වා එකම හිතින්
පැතූ පැතුම් තෙපි නෑ දන්නේ
භවෙන් භවය පෙර ආවාසේ
භවෙන් භවය මතු සංසාරේ
නිවන් දක්නා ජාති දක්වා
එකට බැඳී ඉන්නයි පැතුවේ
දේදුන්නෙන් එන....
ආදරයේ සුවඳ ලෙනේ
තනිවී උන්නා අපි දෙන්නා
කාන්සියක් හෙම නෑ දැනුනේ
පෙති දිලුණා වන මල් තොරණේ
අප පය පාමුල සතුටු ගඟේ
තාමත් ආදර රැලිති නැඟේ
කියව් කුරුල්ලනි මලින් මලට හෙට
අපේ අහිංසක කතන්දරේ
දේදුන්නෙන් එන....Performances of Dedunnen Ena Samanalune
Cover versions, live performances, and reality-show contestant performances of “Dedunnen Ena Samanalune” on YouTube.
Cover Versions · 12
▶Coverදේදුන්නෙන් එන සමනලුනේ Dedunnen ena Samanalune || Siheli ThuryaKmueu Channel SL ♪ [ Chanson-K -Music Edits ]
▶CoverDedunnen ena samanalune...(දේදුන්නෙන් එන සමනලුනේ.. ගම් මැද්දේ)Latha walpola & Sanath nandasiriAparna Gamage
▶CoverDedunnen Ena Samanalune - Sanath NandasiriVijitha Trade Centre
▶CoverDedunnen Ena Samanalune, Latha Walpola, Sanath Nandasiri, දේදුන්නෙන් එන සමනලුනේNadee Nisansala
▶CoverDedunnen Ena Samanalune - Prof. Sangeeth Nipun Sanath Nandasiri ft. Latha WalpolaAnuru Music Box
▶CoverDedunnen ena samanalune sanath nandasiri ,latha walpolaS. Withanage
▶Coverදේදුන්නෙන් එන | Dedunnen Ena | Sanath Nandasiri & Latha Walpola | Wasanthaye Dawasak Movie | 1979මතක ගීත - Mathaka Geetha
▶CoverDedunnen Ena Samanalune | Sanath Nandasiri and Latha Walpola | Cover Song | Chamila And RasikaRasika Mallawaarachchi
▶CoverDedunnen Ena Samanalune | දේදුන්නෙන් එන සමනලුනේ | SINN STUDIOSINN STUDIO
▶Coverdedunnen ena samanalune / දේදුන්නෙන් එන සමනලුනේ / Sanath Nandasiri / Latha Walpolamilinda kulathilaka
▶CoverDedunnen ena samanalune (Original) - Sanath Nandasiri & Latha Walpola - Wasanthaye Dawasak (1979)Tones N Tunes
▶Coverදේදුන්නෙන් එන සමනලුනේ - Dedunnen Ena Samanalune - Cover by Aso Jayasinghe & Nimal S.ASO Jayasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dedunnen Ena Samanalune LyricsDedunnen Ena Samanalune Lyrics Englishදේදුන්නෙන් එන සමනලුනේදේදුන්නෙන් එන සමනලුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola LyricsPremasiri Kemadasa ComposerAjantha Ranasinghe Lyricist