Sri Lanka Rani Maniye (Sinhala Catholic Hymn) Lyrics
“Shri Lanka rani maaniye” (ශ්‍රී ලංකා රානි මෑණියේ): Sri Lanka Rani Maniye (Sinhala Catholic Hymn) (ශ්‍රී ලංකා රානි මෑණියේ) lyrics, a Sinhala Christian devotional song sung by Latha Walpola, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. In Sinhala it is ශ්‍රී ලංකා රානි මෑණියේ ගී පද, and many know it simply as Shri Lanka.
| SONG | Sri Lanka Rani Maniye (Sinhala Catholic Hymn) |
|---|---|
| SINGER | Latha Walpola |
| CATEGORY | Christian Devotional, Patriotic |
| VIEWS | 192 |
| UPDATED |
Sri Lanka Rani Maniye (Sinhala Catholic Hymn) Lyrics Singlish
(Shri Lanka rani maaniye
Tri Sinhalema maaniye
Dine pabha nidhaaniye
Dine kumari maaniye)..//
Midina maaniye obata kepavemu
Lanka maaniye obava pudanemu
Miyuru maaniye obava namadimu
Lanka raniye obata namademu
Shri Lanka rani..
Lanka deepaye deepayayi oba
Lanka doopaye thilakayi oba
Lanka roopaye hadaya ve oba
Lanka rajaye rajina veyi oba
Shri Lanka rani..//ශ්‍රී ලංකා රානි මෑණියේ ගී පද
(ශ්‍රී ලංකා රානි මෑණියේ
ත්‍රී සිංහලේම මෑණියේ
දිනේ පභා නිධානියේ
දිනේ කුමාරි මෑණියේ)..//
මිදින මෑණියේ ඔබට කැපවෙමු
ලංකා මෑණියේ ඔබව පුදනෙමු
මියුරු මෑණියේ ඔබව නමදිමු
ලංකා රානියේ ඔබට නමදෙමු
ශ්‍රී ලංකා රානි..
ලංකා දීපයේ දීපයයි ඔබ
ලංකා දූපයේ තිලකයයි ඔබ
ලංකා රූපයේ හැඩය වේ ඔබ
ලංකා රාජයේ රැජින වෙයි ඔබ
ශ්‍රී ලංකා රානි..//Related Songs and Tags
Sri Lanka Rani Maniye (Sinhala Catholic Hymn) LyricsSri Lanka Rani Maniye (Sinhala Catholic Hymn) Lyrics Englishශ්‍රී ලංකා රානි මෑණියේශ්‍රී ලංකා රානි මෑණියේ ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola Lyrics