Gaha Kola Mal Lyrics by Latha WalpolaVictor Rathnayake
Gaha Kola Mal (ගහ කොළ මල්) is a Sinhala song sung by Latha Walpola and Victor Rathnayake. This page presents the Gaha Kola Mal lyrics in Sinhala script (ගහ කොළ මල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gaha Kola Mal |
|---|---|
| SINGER | Latha Walpola, Victor Rathnayake |
| VIEWS | 22 |
| UPDATED |
Gaha Kola Mal Lyrics
Gahakola mal kandu vati - nisolmane asa sitinava
Ape pem pilasandare
Rasa vaehena siyoth geethika rahasin
Daes valin katha karamu - daes valin - rahase
Ran dunuke mal muvarada dethol vite raendi dile
Raeye andure me meevitha matai
Evita obata katha nae - rahase
Daes valin katha karamu - daes valin - rahase
Seegiriye pem sirisara nisala lesin gal arambe
Obe sevane ma gee handa bondai
Muvata vadan mathaka nae - rahase
Daes valin katha karamu - daes valin - rahaseගහ කොළ මල් ගී පද
ගහකොළ මල් කඳු වැටි - නිසොල්මනේ අසා සිටිනවා
අපේ පෙම් පිළසඳරේ
රස වෑහෙන සියොත් ගීතිකා රහසින්
දෑස් වලින් කතා කරමු - දෑස් වලින් - රහසේ
රන් දුනුකේ මල් මුවරද දෙතොල් විතේ රැඳී දිළේ
රැයේ අඳුරේ මේ මීවිත මටයි
එවිට ඔබට කතා නෑ - රහසේ
දෑස් වලින් කතා කරමු - දෑස් වලින් - රහසේ
සීගිරියේ පෙම් සිරිසර නිසල ලෙසින් ගල් අරඹේ
ඔබේ සෙවණේ මා ගී හඬ බොඳයි
මුවට වදන් මතක නෑ - රහසේ
දෑස් වලින් කතා කරමු - දෑස් වලින් - රහසේPerformances of Gaha Kola Mal
Cover versions, live performances, and reality-show contestant performances of “Gaha Kola Mal” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSujatha Diyani (Official Theme Song) | සුජාත දියණි | @Sri Lanka RupavahiniTheme Songs "තේමා ගීත"
▶CoverGaha Kola Mal, Victor Rathnayake, ගහ කොළ මල්Nadee Nisansala
▶CoverGaha Kola Mal - ගහ කොළ මල් - Victor Rathnayake and Latha WalpolaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverGa Kola Mal -Victar Rathnayaka , Lata WalpolaPradeep Iranjan Gunasekara
▶CoverGaha Kola Mal - Jagath Wickaramasinhe , Uresha Ravihariහද රැදි ගී 🎵 Hada Radi Gee
▶CoverGAHA KOLA MAL || ගහ කොළ මල් කඳු වැටි |Lionfirst Music
▶CoverVictor Rathnayaka - Gaha Kola Mal - ගහ කොළ මල්Classic Songs
▶CoverGaha Kola Mal | ගහ කොළ මල් | Film IstoruwaFilm Istoruwa-ෆිල්ම් ඉස්ටෝරුව
▶CoverGaha Kola Mal - ගහ කොළ මල් | Sujatha Diyani (Remastered Soundtrack) | Onara (Sinhala Version)Theme Songs "තේමා ගීත"
▶CoverGaha Kola Mal/Latha Walpola Victor Rathnayaka ගහ කොළ මල්/ලතා වල්පොල වික්ටර් රත්නායකSVH
▶CoverGaha Kola Mal | ගහ කොළ මල් | Victor Rathnayake | SRI SinduSRI Sindu
▶CoverGaha Kola Mal Kaduwati-නිසොල්මනේ අසා සිටිනවා-[ Victor & Latha].Chamila Thanushi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gaha Kola Mal LyricsGaha Kola Mal Lyrics Englishගහ කොළ මල්ගහ කොළ මල් ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola Lyrics
