Raana Gira Raana Ane Meewithe Lyrics
“Rana giraa rana ane meewithe //” (රැන ගිරා රැන අනේ මීවිතේ //): Raana Gira Raana Ane Meewithe (රැන ගිරා රැන අනේ මීවිතේ) lyrics, a Sinhala love song sung by Latha Walpola, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is රැන ගිරා රැන අනේ මීවිතේ ගී පද, and many know it simply as Rana giraa.
| SONG | Raana Gira Raana Ane Meewithe |
|---|---|
| SINGER | Latha Walpola |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 11 |
| UPDATED |
Raana Gira Raana Ane Meewithe Lyrics Singlish
Rana giraa rana ane meewithe //
Rana giravee rana girawai soyannai
Ege mihiraa ewaa soyaa e
Kanda udin piyaa salalaa
Maage sudaa maage sudaa thaama nae
Olu nelee maala gethe peeliye
Ege mihiraa koida kiyaa soyannai
Wana bambaraa ewaa soyaa e
Kanda udin piyaa salalaa
Maage sudaa maage sudaa thaama nae
Diya kumari raella nagaa ragaalaa
Ege mihiraa ena magamai balannai
Kandu raeliyaa ewaa soyaa e
Kanda udin piyaa salalaa
Maage sudaa maage sudaa thaama naeරැන ගිරා රැන අනේ මීවිතේ ගී පද
රැන ගිරා රැන අනේ මීවිතේ //
රණ ගිරවී රණ ගිරවයි සොයන්නේ
ඇගෙ මිහිරා එවා සොයා ඒ
කන්ද උඩින් පියා සලලා
මාගෙ සුදා මාගෙ සුදා තාම නෑ
ඕලු නෙලේ මාල ගෙතේ පේලියේ
ඇගෙ මිහිරා කොයිද කියා සොයන්නේ
වන බඹරා එවා සොයා ඒ
කන්ද උඩින් පියා සලලා
මාගෙ සුදා මාගෙ සුදා තාම නෑ
දිය කුමරි රැල්ල නගා රගාලා
ඇගෙ මිහිරා එන මගමයි බලන්නේ
කඳු රැලියා එවා සොයා ඒ
කන්ද උඩින් පියා සලලා
මාගෙ සුදා මාගෙ සුදා තාම නෑRelated Songs and Tags
Raana Gira Raana Ane Meewithe LyricsRaana Gira Raana Ane Meewithe Lyrics Englishරැන ගිරා රැන අනේ මීවිතේරැන ගිරා රැන අනේ මීවිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola Lyrics