Siyumali Siyumali Rosamale Lyrics
“Siyumali siyumali rosa male” (සියුමැලි සියුමැලි රෝස මලේ), Siyumali Siyumali Rosamale (සියුමැලි සියුමැලි රෝස මලේ) lyrics: a Sinhala duet sung by Latha Walpola and Rookantha Gunathilaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සියුමැලි සියුමැලි රෝස මලේ ගී පද.
| SONG | Siyumali Siyumali Rosamale |
|---|---|
| SINGER | Latha Walpola, Rookantha Gunathilaka |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 203 |
| UPDATED |
Siyumali Siyumali Rosamale Lyrics Singlish
Siyumali siyumali rosa male
Mal samaya nimavevido
Mal samaya koyvele nimavevido
Siyumali siyumali rosa male
Arunode siyothunge gi gayana
Sitha hangana mal samaya nimaven ne
Oba aetha mama aetha api venvela
Maha sagaraya apa venkala
Mal samaya nimaven ne
Siyumali...
Ada adama obe kumari ei ei kiya
Anurage nethagin bala
Siriyahane sudu sele elala
Sandavathiya giri mudunen sangavi giya
Siyumali...සියුමැලි සියුමැලි රෝස මලේ ගී පද
සියුමැලි සියුමැලි රෝස මලේ
මල් සමය නිමවේවිදෝ
මල් සමය කොයිවෙලේ නිමවේවිදෝ
සියුමැලි සියුමැලි රෝස මලේ
අරුණොදේ සියොතුන්ගේ ගී ගායනා
සිත හංගන මල් සමය නිමවෙන් නෑ
ඔබ ඈත මම ඈත අපි වෙන්වෙලා
මහ සාගරය අප වෙන්කළා
මල් සමය නිමවෙන් නෑ
සියුමැලි...
අද ආදම ඔබේ කුමරී එයි එයි කියා
අනුරාගේ නෙතඟින් බලා
සිරියහනේ සුදු සේලේ එළලා
සඳවතිය ගිරි මුදුනෙන් සැඟවී ගියා
සියුමැලි...Performances of Siyumali Siyumali Rosamale
Cover versions, live performances, and reality-show contestant performances of “Siyumali Siyumali Rosamale” on YouTube.
Cover Versions · 5
▶CoverSiyumali Rosa Male (ORIGINAL Video) - Rookantha Gunathilake and Latha WalpolaPubudu’s Retro Vault
▶Coverසියුමැලී සියුමැලි රෝස මලී - චිට්ටි 1995Nihal Munasinghe
▶CoverSiyumali Rosa Mali (සියුමැලී රෝස මලී) | Rookantha & Latha CoverCeylon Chorus
▶CoverRookantha Gunatilleke & Latha Walpola - සීයුමැලී... සියුමැලි රෝස මලේ..Nuwan De silva
▶Coverසියුමැලි සියුමැලි රෝස මලේChaminda Kumara@Ck
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Siyumali Siyumali Rosamale LyricsSiyumali Siyumali Rosamale Lyrics Englishසියුමැලි සියුමැලි රෝස මලේසියුමැලි සියුමැලි රෝස මලේ ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola Lyrics