Punsanda Eliyayi Lyrics by Latha Walpola
Punsanda Eliyayi (පුන්සඳ එළියයි) is a Sinhala song sung by Latha Walpola. The lyrics were written by Arisen Ahubudu, and the music is composed by Sunil Shantha. This page presents the Punsanda Eliyayi lyrics in Sinhala script (පුන්සඳ එළියයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Punsanda Eliyayi |
|---|---|
| SINGER | Latha Walpola |
| LYRICIST | Arisen Ahubudu |
| COMPOSER | Sunil Shantha |
| VIEWS | 15 |
| UPDATED |
Punsanda Eliyayi Lyrics
Punsanda eliyayi ena manda sulangayi mal mal suwandayi
Anangayage mal raja dahanayi
Mala malasarayayi
Rantharu wel wel atharin dilasena pulun wala wiyanayi
Lalai lai pulun wala wiyanayi
Siya manamalita koho turul wi koho koho handalayi
Lalai lai koho koho handalayi
Mee amba lapa dena kola yahanaye yuwala nida ganitheyi
Lalai lai yuwala nida ganitheyiපුන්සඳ එළියයි ගී පද
පුන්සඳ එළියයි එන මඳ සුළඟයි මල් මල් සුවඳයි
අනංගයාගේ මල් රජ දහනයි
මල මලසරයයි
රන්තරු වැල් වැල් අතරින් දිළසෙන පුළුන් වළා වියනයි
ලලයි ලයි පුළුන් වළා වියනයි
සිය මනමාලිට කොහෝ තුරුල් වී කොහෝ කොහෝ හඬළයි
ලලයි ලයි කොහෝ කොහෝ හඬළයි
මී අඹ ලප දෙන කොළ යහනේ යුවල නිදා ගනිතෙයි
ලලයි ලයි යුවල නිදා ගනිතෙයිPerformances of Punsanda Eliyayi
Cover versions, live performances, and reality-show contestant performances of “Punsanda Eliyayi” on YouTube.
Cover Versions · 10
▶Coverපුන්සඳ එළියයි I Pun Sanda Eliyai | Latha Walpola | Sinhala Romantic Song I Chantz Tunes AIChantz Tunes AI
▶CoverPunsanda eliyay ena mada sulangay - පුන්සඳ එළියයි එන මද සුළඟයිSaman Priyantha
▶Coverපුන් සඳ එළියයි / Pun Sanda Eliyaiඅනං මනං Shorts World
▶Coverපුන් සඳ එළියයි / Pun Sanda Eliyai - Latha Walpola & Chorus : Movie : SANDESHAYA (1960)I.G. Bandula (Bandula Gamage)
▶CoverPunsanda eliyay (පුන්සඳ එළියයි) Legendary Latha Walpola song covered by Nilmini WelivitaNilmini welivita Madugalle
▶CoverPunsanda Eliyayi - SLQS Qatar Annual Get-Together 2013Lalith Andrady
▶CoverLatha walpola .පුන්සඳ එළියයි එනමද සුළඟයි ..A.D. indika kumara
▶Coverපුන්සඳ එළියයිAmali Jayasundera
▶CoverPUNSANDA ELIYAYI LATHA WALPOLA පුන්සඳ එළියයි ලතා වල්පොල - DTS-5.1 SURROUND SOUND (CD QUALITY)SUNIL MENDIS - DTS-5.1 SURROUND SOUND(CD QUALITY)
▶CoverPunsada Eliyai(පුන්සද එළියයි) - Latha Walpola and Dammika walpola with Siha ShakthiPromod Kaushalya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Punsanda Eliyayi LyricsPunsanda Eliyayi Lyrics Englishපුන්සඳ එළියයිපුන්සඳ එළියයි ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola LyricsSunil Shantha ComposerArisen Ahubudu Lyricist