Mini Pahana Obai (Maha Rani Obai Pembara Amme) Lyrics
“Mini pahane obayi ama nivana obayi” (මිණි පහන ඔබයි අම නිවන ඔබයි), Mini Pahana Obai (Maha Rani Obai Pembara Amme) (මිණි පහන ඔබයි (මහ රාණි ඔබයි පෙම්බර අම්මෙි)) lyrics: a Sinhala song about a mother sung by Latha Walpola, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මිණි පහන ඔබයි (මහ රාණි ඔබයි පෙම්බර අම්මෙි) ගී පද, and many know it simply as Mini pahane.
| SONG | Mini Pahana Obai (Maha Rani Obai Pembara Amme) |
|---|---|
| SINGER | Latha Walpola |
| CATEGORY | Mother |
| VIEWS | 10 |
| UPDATED |
Mini Pahana Obai (Maha Rani Obai Pembara Amme) Lyrics Singlish
(Mini pahane obayi ama nivana obayi
Maha rani obayi pembara amime
Maha rani obayi pembara amime...//)
Dasa masa kusaye raka mava hada podi mava hada
Anga le kiri kara pevi rae nonida
Diva rae nonida
(Ira payanne obage pinata tamayi...//)
Mini pahane obayi....
Mage sirure galana ratu le dhahara
Mage sirure.....
Mage sirure galana ratu le dhahara
Oba dunna kiri dethane bera
Obe karuna.. obe karuna..
Mahimeta himivuna le
(Maha rani obayi pembara amime...//)
Obe vachana senehasata sagare gi
Rasa sagare gi
Obe papuwama maha guna akareki
Guna akareki
(Obe pa pimima vali mutu walata samayi...//)
Mini pahane obayi....මිණි පහන ඔබයි (මහ රාණි ඔබයි පෙම්බර අම්මෙි) ගී පද
(මිණි පහන ඔබයි අම නිවන ඔබයි
මහ රාණි ඔබයි පෙම්බර අමිමෙි
මහ රාණි ඔබයි පෙම්බර අමිමෙි...//)
දස මස කුසයේ රැක මාව හදා පොඩි මාව හදා
ඇඟ ලේ කිරි කර පෙවි රෑ නොනිදා
දිව රෑ නොනිදා
(ඉර පායන්නේ ඔබගේ පිනට තමයි...//)
මිණි පහන ඔබයි....
මගෙ සිරුරෙ ගලන රතු ලේ ධහරා
මගෙ සිරුරේ.....
මගෙ සිරුරෙ ගලන රතු ලේ ධහරා
ඔබ දුන්නා කිරි දෙතනේ බෙිරා
ඔබෙ කරුණා.. ඔබෙ කරුණා..
මහිමෙට හිමිවුන ලේ
(මහ රාණි ඔබයි පෙම්බර අමිමෙි...//)
ඔබෙ වචන සෙනෙහසට සාගරෙ ගී
රස සාගරෙ ගී
ඔබෙ පපුවම මහ ගුණ ආකරෙකි
ගුණ ආකරෙකි
(ඔබෙ පා පිමිම වැලි මුතු වලට සමයි...//)
මිණි පහන ඔබයි....Related Songs and Tags
Mini Pahana Obai (Maha Rani Obai Pembara Amme) LyricsMini Pahana Obai (Maha Rani Obai Pembara Amme) Lyrics Englishමිණි පහන ඔබයි (මහ රාණි ඔබයි පෙම්බර අම්මෙි)මිණි පහන ඔබයි (මහ රාණි ඔබයි පෙම්බර අම්මෙි) ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola Lyrics