Kithsiri Randu Lakdada Bandu Lyrics
“Kithsiri randu lak dada bandu” (කිත්සිරි රැන්දු ලක් දද බැන්දූ), Kithsiri Randu Lakdada Bandu (කිත්සිරි රැන්දු ලක් දද බැන්දූ) lyrics: a Sinhala Buddhist devotional song sung by Latha Walpola, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. In Sinhala it is කිත්සිරි රැන්දු ලක් දද බැන්දූ ගී පද.
| SONG | Kithsiri Randu Lakdada Bandu |
|---|---|
| SINGER | Latha Walpola |
| CATEGORY | Buddhist Devotional, Patriotic |
| VIEWS | 36 |
| UPDATED |
Kithsiri Randu Lakdada Bandu Lyrics Singlish
Kithsiri randu lak dada bandu
Boopathiyan randami
Sambudu sasune sampath vilase
Rakshitha lanka bhoomi.....
Rakshitha lanka bhoomi.....
Aa... aa...
Mokpathi satahata sethsuwa salasana
Meth sihila wedi dohora
Rankoth babalana dagab idiwuna
Dis wuna us thuru peera
Len sirure nelu sambudu ru siri
Vihidena budu ras dahara....//
Akshara liyagena lassana wassana
Seepada seegiri sihine
Neth yuga math wana gal katayam yuga
Bandena pem raja dahane.....
Mok natabun pela sinhala sith sema
Wadawana de abhimane....//
Kithsiri randu......කිත්සිරි රැන්දු ලක් දද බැන්දූ ගී පද
කිත්සිරි රැන්දු ලක් දද බැන්දූ
බූපතියන් රන්දාමි
සම්බුදු සසුනේ සම්පත් විලසේ
රක්ශිත ලංකා භූමි.....
රක්ශිත ලංකා භූමි.....
ආ... ආ...
මොක්පති සතහට සෙත්සුව සලසන
මෙත් සිහිල වැඩි දොහොරා
රන්කොත් බබළන දාගැබ් ඉදිවුණ
දිස් වුන උස් තුරු පීරා
ලෙන් සිරුරේ නෙලූ සම්බුදු රූ සිරි
විහිදෙන බුදු රැස් දහරා....//
අක්ෂර ලියාගෙන ලස්සන වස්සන
සීපද සීගිරි සිහිනේ
නෙත් යුග මත් වන ගල් කටයම් යුග
බැන්දෙන පෙම් රජ දහනේ.....
මොක් නටබුන් පෙල සිංහල සිත් සැම
වඩවන දෑ අභිමනේ....//
කිත්සිරි රැන්දු......
Related Songs and Tags
Kithsiri Randu Lakdada Bandu LyricsKithsiri Randu Lakdada Bandu Lyrics Englishකිත්සිරි රැන්දු ලක් දද බැන්දූකිත්සිරි රැන්දු ලක් දද බැන්දූ ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola Lyrics