Maala Gira Gela Lyrics by Latha WalpolaT.M. Jayarathne
Maala Gira Gela (මාල ගිරා ගෙල) is a Sinhala song sung by Latha Walpola and T.M. Jayarathne. The lyrics were written by Ajantha Ranasinghe, and the music is composed by Premasiri Kemadasa. This page presents the Maala Gira Gela lyrics in Sinhala script (මාල ගිරා ගෙල ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maala Gira Gela |
|---|---|
| SINGER | Latha Walpola, T.M. Jayarathne |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Premasiri Kemadasa |
| VIEWS | 13 |
| UPDATED |
Maala Gira Gela Lyrics
Chitrapataya: Vasanthaye Dawasak (1979)
Maala giraa gela
Maala potak vaeni
Gomara pethi maale
Paata sarungal
Paata nelaagena
Ruwa dilenaa leelae
Wathu sudu mala se maa
Watha roosiru bomaa
Kola komala warune
Sitha baendunaa landune
Maala giraa gela....
Kadima puwam yodalaa
Kavi seepada gothalaa
Heethala duruthu mahe
Kiyamuda api landune
Maala giraa gela....
Kekatiya sudata sudo
Hirimala kaekulu muwin
Tikiri hinaa bindu
Mata denawada landune
Maala giraa gela....මාල ගිරා ගෙල ගී පද
චිත්‍රපටය: වසන්තයේ දවසක් (1979)
මාල ගිරා ගෙල
මාල පොටක් වැනි
ගෝමර පෙති මාලේ
පාට සරුංගල්
පාට නෙලාගෙන
රුව දිලෙනා ලීලේ
වතු සුදු මල සේ මා
වත රූසිරු බෝමා
කෝළ කොමළ වරුනේ
සිත බැඳුනා ළඳුනේ
මාල ගිරා ගෙල....
කදිම පුවම් යොදලා
කවි සීපද ගොතලා
හීතල දුරුතු මහේ
කියමුද අපි ළඳුනේ
මාල ගිරා ගෙල....
කෙකටිය සුදට සුදෝ
හිරිමල් කැකුළු මුවින්
ටිකිරි හිනා බිංදු
මට දෙනවද ළඳුනේ
මාල ගිරා ගෙල....Related Songs and Tags
Maala Gira Gela LyricsMaala Gira Gela Lyrics Englishමාල ගිරා ගෙලමාල ගිරා ගෙල ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola LyricsPremasiri Kemadasa ComposerAjantha Ranasinghe Lyricist