Aradhana Sansaraye Lyrics by Latha Walpola
Aradhana Sansaraye (ආරාධනා සංසාරයේ) is a Sinhala song sung by Latha Walpola. The lyrics were written by Dharmasiri Gamage, and the music is composed by M.K. Roksami. This page presents the Aradhana Sansaraye lyrics in Sinhala script (ආරාධනා සංසාරයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Aradhana Sansaraye |
|---|---|
| SINGER | Latha Walpola |
| LYRICIST | Dharmasiri Gamage |
| COMPOSER | M.K. Roksami |
| VIEWS | 19 |
| UPDATED |
Aradhana Sansaraye Lyrics
Chitrapataya: Neela (1977)
Aradhana sansaraye obagen laba ma aa dine
Pem prarthana me rathriye ituwe thibe hada adare
Anuraga nayaneeya hada malige
Obe shrungara pem geethe balme thibe
Pooja genee sihina dewalaye
Apa pem sihina nuravee pathiree giye
Gimhana pem yoga pawane salee
Atha mal renu makaranda sirure ethee
Obage susum ralla suvadin pire
Yayi anuraga hada mage sanda mee didee
Oba mage nalalehi thilake wani
Dan numba pada paricharika mama vemi
Kisidaka noma winda suwayak denee
Mage mulu jeewithe mihiri geeyak meniආරාධනා සංසාරයේ ගී පද
චිත්‍රපටය: නීලා (1977)
ආරාධනා සංසාරයේ ඔබගෙන් ලබා මා ආ දිනේ
පෙම් ප්‍රාර්ථනා මේ රාත්‍රියේ ඉටුවී තිබේ හද ආදරේ
අනුරාග නයනීය හද මාළිගේ
ඔබෙ ශෘංගාර පෙම් ගීතෙ බැල්මේ තිබේ
පූජා ගෙනේ සිහින දේවාලයේ
අප පෙම් සිහින නුරාවී පැතිරී ගියේ
ගිම්හාන පෙම් යෝග පවනේ සැළී
ඇත මල් රේණු මකරන්ද සිරුරේ එතී
ඔබගේ සුසුම් රැල්ල සුවදින් පිරේ
යයි අනුරාග හද මාගෙ සඳ මී දිදී
ඔබ මාගෙ නළලේහි තිලකේ වැනි
දැන් නුඹ පාද පරිචාරිකා මම වෙමී
කිසිදාක නොම වින්ද සුවයක් දැනී
මගෙ මුළු ජීවිතේ මිහිරි ගීයක් මෙනීPerformances of Aradhana Sansaraye
Cover versions, live performances, and reality-show contestant performances of “Aradhana Sansaraye” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverAradhana Sansaraye ආරාධනා සංසාරයේ (මුල් ගීතය) - Latha Walpola - From 'Neela' (1977)Dr196903
▶CoverAradhana Sansaraye - ආරාධනා සංසාරයේMusic Box
▶Coverආරාධනා සංසාරයේ෴ aaradhana sansaraye..Vijaya Jothi Facebook Page
▶CoverAradhana Sansaraye | Bindunu Kalaka | Dedunu Ran Pahaya - Tribute Cover Medley By LAHIRUWALAHI-RUWA
▶CoverAradhana Sansaraye - NINNADA 2015 -Sineru Gee SaraWijayananda Ranasinghe
▶CoverLatha Walpola: Aradhana Sansaraye (Film: Neela)InfoLankaMiyuruGee
▶CoverAradhana Sansaraye ආරාධනා සංසාරයේ Prashan Deepthikumara(cover song)prashan deepthikumara
▶CoverAradhana Sansaraye (ආරාධනා සංසාරයේ) - Lo-fi/R&B CoverCover Club
▶Coverආරාධනා සංසාරයේ - Aradhana Sansaraye - මුල් ගායනය - එච් ආර් ජෝතිපාල සමග ලතා වල්පොල - Ninnada 2023SAWANA RENDI GEETHA RASIKA SANSADAYA
▶CoverAradhana Sansaraye- Tamil VersionKing Methwin Official
▶CoverAradhana Sansaraye - Sinhala EDM Remix | Jothi Cover | Hela EDM Beats | Sinhala SongsHELA EDM BEATS
▶CoverSinhala Copy 477 - Aradhana sansaraye ආරාධනා සංසාරයේ - එච් ආර් ජෝතිපාල - නීලා චිත්‍රපටියMahinkande Upali Gunasekara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aradhana Sansaraye LyricsAradhana Sansaraye Lyrics Englishආරාධනා සංසාරයේආරාධනා සංසාරයේ ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola LyricsM.K. Roksami ComposerDharmasiri Gamage Lyricist

