Muwa Wuna Sandak Sina Sala Lyrics
“muwa wuna sandak sina sala” (මුවා වුණා සඳක් සිනා සළා): Muwa Wuna Sandak Sina Sala (මුවා වුණා සඳක් සිනා සළා) lyrics, a Sinhala love song sung by Latha Walpola and Victor Rathnayake, with words by Kularathna Ariyawansa and music by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is මුවා වුණා සඳක් සිනා සළා ගී පද.
| SONG | Muwa Wuna Sandak Sina Sala |
|---|---|
| SINGER | Latha Walpola, Victor Rathnayake |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | Victor Rathnayake |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 17 |
| UPDATED |
Muwa Wuna Sandak Sina Sala Lyrics Singlish
muwa wuna sandak sina sala
una dama duhul sanda wela
latha madulle nadee lawelle
ape katha ase nidelle
muwa wuna sandak sina sala
atheethaye kiyu pem katha sabee wee
eda wage nage math kowul sanda gee
depa naga ape kiya lowak soyaala
aedi yamu sitin hinahila
muwa wuna sandak sina sala .../
sala upul sina mada pawan selewee
wala rodak wela hada giman niwawi
iree sande kalum obe nethin galaala
mage lowe vidaa niwewaa
muwa wuna sandak sina sala .../මුවා වුණා සඳක් සිනා සළා ගී පද
මුවා වුණා සඳක් සිනා සළා
උනා දමා දුහුල් සැඳෑ වලා
ලතා මඬුල්ලේ නදී ලවැල්ලේ
අපේ කතා ඇසේ නිදැල්ලේ
මුවා වුණා සඳක් සිනා සළා
අතීතයේ කියූ පෙම් කතා සැබෑ වී
එදා වගේ නැගේ මත් කොවුල් සැඳෑ ගී
දෙපා නගා අපේ කියා ලොවක් සොයාලා
ඇදී යමූ සිතින් හිනැහිලා
මුවා වුණා සඳක් සිනා සළා .../
සළා උපුල් සිනා මද පවන් සැළේවී
වලා රොදක් වෙලා හද ගිමන් නිවාවි
ඉරේ සඳේ කැළුම් ඔබේ නෙතින් ගලාලා
මගේ ලොවේ විඩා නිවේවා
මුවා වුණා සඳක් සිනා සළා .../Performances of Muwa Wuna Sandak Sina Sala
Cover versions, live performances, and reality-show contestant performances of “Muwa Wuna Sandak Sina Sala” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Muwa Wuna Sandak Sina Sala LyricsMuwa Wuna Sandak Sina Sala Lyrics Englishමුවා වුණා සඳක් සිනා සළාමුවා වුණා සඳක් සිනා සළා ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola LyricsVictor Rathnayake ComposerKularathna Ariyawansa Lyricist

