Podi Kale Inda Lyrics by Latha Walpola
Podi Kale Inda (පොඩි කාලේ ඉඳ) is a Sinhala song sung by Latha Walpola. This page presents the Podi Kale Inda lyrics in Sinhala script (පොඩි කාලේ ඉඳ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Podi Kale Inda |
|---|---|
| SINGER | Latha Walpola |
| VIEWS | 17 |
| UPDATED |
Podi Kale Inda Lyrics
(podi kaale inda dutu seene ada
boruwee mage vinoda hada ey
kaeli kaedi sunu visunu une)..//
prema suwaya pita jeewithayama mata
rosa malak lesa denuna
dawasa dawasa nithi rosa kaekule peti
haerila ae mala pipuna
dewiyani mala daen parawi wetuna
wiyala giya wela
sindala ehi mula
daemme aho keseda kawuruda
mage paetuma ada sulage giya
lom kiri sapayana sonduru baetalu dena
waage ma saepa winda
pasuwa aege guna nodena nasaalana
rakuseku se gela sinda
dewiyane mage pem hada binda
kanakara abharana wikunuwae baeri thaena
innayi kese ho praanae raekagena
aeka pawa mata naetuwa giya
podi kaale inda....පොඩි කාලේ ඉඳ ගී පද
(පොඩි කාලේ ඉඳ දුටු සීනේ අද
බොරුවී මගේ විනෝද හද ඇයි
කෑලි කැඩී සුනු විසුනු උනේ)..//
ප්‍රේම සුවය පිට ජීවිතයම මට
රෝස මලක් ලෙස දැනුනා
දවස දවස නිති රෝස කැකුළෙ පෙති
හැරිලා ඒ මල පිපුනා
දෙවියනී මල දැන් පරවී වැටුනා
වියලා ගිය වැල
සිඳලා එහි මුල
දැම්මෙ අහෝ කෙසේද කවුරුද
මාගෙ පැතුම අද සුළගේ ගියා
ලොම් කිරි සපයන සොඳුරු බැටළු දෙන
වාගේ මා සැප වින්දා
පසුව ඇගේ ගුණ නොදැන නසාලන
රකුසෙකු සේ ගෙල සින්දා
දෙවියනේ මාගේ පෙම් හද බින්දා
කණකර අභරණ විකුනුවේ බැරි තැන
ඉන්නයි කෙසේ හෝ ප්රානේ රැකගෙන
ඒක පවා මට නැතුව ගියා
පොඩි කාලේ ඉඳ....
Performances of Podi Kale Inda
Cover versions, live performances, and reality-show contestant performances of “Podi Kale Inda” on YouTube.
Cover Versions · 3
▶Coverපොඩි කාලේ ඉඳ දුටු සිහිනේ - Podi Kaale Inda Dutu Sihine - Latha Walpola - Movie : SARADAM- 1957I.G. Bandula (Bandula Gamage)
▶CoverPodi kale inda dutu sihine (පොඩි කාලේ ඉඳ දුටු සිහිනේ) Flute CoverChandunika Kandambi
▶Coverඩොල්කි part of පොඩි කාලේ ඉඳ දුටු සිහිනේ song heshan kavinda (සන්ජු) nirmalLK Music Harmonioum
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Podi Kale Inda LyricsPodi Kale Inda Lyrics Englishපොඩි කාලේ ඉඳපොඩි කාලේ ඉඳ ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola Lyrics