Ma Mawuni Lyrics by Latha Walpola
Ma Mawuni (මා මව්නි) is a Sinhala song sung by Latha Walpola. The lyrics were written and the music composed by Fr Marceline Jayakodi. This page presents the Ma Mawuni lyrics in Sinhala script (මා මව්නි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Mawuni |
|---|---|
| SINGER | Latha Walpola |
| LYRICIST | Fr Marceline Jayakodi |
| COMPOSER | Fr Marceline Jayakodi |
| VIEWS | 52 |
| UPDATED |
Ma Mawuni Lyrics
Maa mawni ati preemaniya - me loke mage aadhara
Shoke maa nithi santhoshaya - yaachnave mawa sundara
Maa yaachna asanu dayawen - maa mawni sita swargayen
Aarakshaa karanu paapayan - maa muda sema shokayen
Andha wu apa aalokaya - durwala apa aadhara
Paapi wu apage pihitaya - maw maree ati pembaraමා මව්නි ගී පද
මා මව්නි අති ප්‍රේමණිය - මේ ලෝකෙ මගෙ ආධාර
ශෝකේ මා නිති සන්තෝෂය - යාච්ඤාවේ මව සුන්දර
මා යාච්ඤා අසනු දයාවෙන් - මා මව්නී සිට ස්වර්ගයෙන්
ආරක්ෂා කරනු පාපයෙන් - මා මුදා සැම ශෝකයෙන්
අන්ධ වූ අප ආලෝකය - දුර්වල අප ආධාර
පාපි වූ අපගේ පිහිටය - මව් මරී අති පෙම්බර
Related Songs and Tags
Ma Mawuni LyricsMa Mawuni Lyrics Englishමා මව්නිමා මව්නි ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola LyricsFr Marceline Jayakodi ComposerFr Marceline Jayakodi Lyricist