Kalu Kelani Nadee Lyrics by Latha WalpolaSusil Premarathne
Kalu Kelani Nadee (කළු කැළණි නදී) is a Sinhala song sung by Latha Walpola and Susil Premarathne. This page presents the Kalu Kelani Nadee lyrics in Sinhala script (කළු කැළණි නදී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kalu Kelani Nadee |
|---|---|
| SINGER | Latha Walpola, Susil Premarathne |
| VIEWS | 10 |
| UPDATED |
Kalu Kelani Nadee Lyrics
Kalu Kelani Nadi Gala Yaavi//
Ho Ho...
Manaharaya Siriya Lankave
Lankave//
Samanala Kiri Gala Piduruthalagala
Anda Vela Kandu Peli
Hakgala Peradeniye Malvathu
Dunhinda Elle Sobha//
Kalu Kelani Nadi...
Sigiri Sithuwam Dambulu Polonnaru
Gal Katayam Pela Saedi
Avukana Pilime Dena Budu Mahime
Isurumuniya Manahari//
Kalu Kelani Nadi...
Sorabora Vewa Ha Mahiyanganayada
Binthennata Himi Vuue
Katharagame Kiri Vehera Thibenne
Nagadeepa Atha Uthure
Kalu Kelani Nadi...කළු කැළණි නදී ගී පද
කළු කැළණි නදී ගලා යාවී//
හෝ හෝ...
මනහරය සිරිය ලංකාවේ
ලංකාවේ//
සමනල කිරි ගල පිදුරුතලාගල
ආඳා වැල කඳු පේළි
හක්ගල පේරාදෙණියේ මල්වතු
දුන්හිඳ ඇල්ලේ සෝභා//
කළු කැළණි නදී...
සීගිරි සිතුවම් දඹුලු පොළොන්නරු
ගල් කැටයම් පෙළ සෑදී
අව්කන පිළිමේ දෙන බුදු මහිමේ
ඉසුරුමුණිය මනහාරී//
කළු කැළණි නදී...
සොරබොර වැව හා මහියංගණයද
බිංතැන්නට හිමි වූයේ
කතරගමේ කිරි වෙහෙර තිබෙන්නේ
නාගදීප ඇත උතුරේ
කළු කැළණි නදී...
Related Songs and Tags
Kalu Kelani Nadee LyricsKalu Kelani Nadee Lyrics Englishකළු කැළණි නදීකළු කැළණි නදී ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola Lyrics