Hinahenna Romiyo Lyrics by Latha WalpolaVictor Rathnayake
Hinahenna Romiyo (හිනැහෙන්න රෝමියෝ) is a Sinhala song sung by Latha Walpola and Victor Rathnayake. This page presents the Hinahenna Romiyo lyrics in Sinhala script (හිනැහෙන්න රෝමියෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hinahenna Romiyo |
|---|---|
| SINGER | Latha Walpola, Victor Rathnayake |
| VIEWS | 25 |
| UPDATED |
Hinahenna Romiyo Lyrics
Hinahenna Romiyo mamai - nae Rama Rajaya obai
Susume gali - nayane veli - ma daesa bhavana karai
Naliya ruva deela - ma mehi randavala
Ukdandu kaele - malsara saele - vasanta kaalaye
La hiru kan paaya - ma hada pibideela
Kinnara kule - rangana vile - nuwan avan haleහිනැහෙන්න රෝමියෝ ගී පද
හිනැහෙන්න රෝමියෝ මමයි - නෑ රාම රාජයා ඔබයි
සුසුමේ ගැළී - නයනේ වෙළී - මා දෑස භාවනා කරයි
නාළිය රුව දීලා - මා මෙහි රඳවාලා
උක්දඬු කැලේ - මල්සර සැලේ - වසන්ත කාලයේ
ළා හිරු කැන් පායා - මා හද පිබිදීලා
කින්නර කුලේ - රංගන විලේ - නුවන් අවන් හලේPerformances of Hinahenna Romiyo
Cover versions, live performances, and reality-show contestant performances of “Hinahenna Romiyo” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverVictor Rathnayake and Madara Hemachandra | හිනැහෙන්න රෝමියෝ මමයි | wedding dayDanushka Senadeera
▶CoverHinahenna Romeo Mamai (හිනැහෙන්න රෝමියෝ මමයි) | Christeena Bandara | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶Coverහිනැහෙන්න රෝමියෝ රවීන් & උරේශාRaween Kanishka Fan Club
▶Coverහිනැහෙන්න රෝමියෝ මමයි | Victor Rathnayake and Madara Hemachandra - Vogue jewellers wedding dayMarians
▶CoverHinahenna Romeo Mamai (හිනැහෙන්න රෝමියෝ මමයි) | Victor RathnayakeSARIGAMA Old Sinhala Songs
▶Coverහිනැහෙන්න රෝමියෝ මමයි Hinehenna Romeo Mamai - Dr Victor Rathnayake & Lata WalpolaVictor Ratnayake
▶Coverහිනැහෙන්න රෝමියෝ මමයි ~ රවීන් කණිෂ්ක & ඉන්දිකා උපමාලිRaween Kanishka Fan Club
▶Cover"Hinahenna romiyo mamai"...Victor Rathnayaka and Latha Walpolaරෝහිත's memorable oldies
▶Coverහිනැහෙන්න රෝමියෝ මමයි | Mast. Oshadha Ganegoda & Ms. Isansu Rajapaksha | Theevra 2025Trinity College Kandy
▶Coverහිනැහෙන්න රෝමියෝ Hinahenna Romeo (Audio) Victor Rathnayaka & Latha WalpolaWDIK
▶CoverHinehenna Romeo Mamayi - හිනැහෙන්න රෝමියෝ මමයි - Victor Rathnayaka and Latha WalpolaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverHinahenna Romeo Mamai - Jagath Wicramasinhe , Uresha Ravihariහද රැදි ගී 🎵 Hada Radi Gee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hinahenna Romiyo LyricsHinahenna Romiyo Lyrics Englishහිනැහෙන්න රෝමියෝහිනැහෙන්න රෝමියෝ ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola Lyrics

