Nelum Manel Made Pipila Lyrics by Latha Walpola
Nelum Manel Made Pipila (නෙළුම් මානෙල් මඩේ පිපිලා) is a Sinhala song sung by Latha Walpola. This page presents the Nelum Manel Made Pipila lyrics in Sinhala script (නෙළුම් මානෙල් මඩේ පිපිලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nelum Manel Made Pipila |
|---|---|
| SINGER | Latha Walpola |
| VIEWS | 11 |
| UPDATED |
Nelum Manel Made Pipila Lyrics
Nelum manel made pipila
Situ devinge gele laavi //
Hondawudata kenekunge kaale
Mini muthu amuna paladanney maale //
Dutu sihine saebae ena kaale hodai //
Nelum manel made pipila
Situ devinge gele laavi //
Hada ambaraye ma handahaa mi
Obe sevenella se mama aami //
Dutu sihine saebae ena kaale hodai //
Nelum manel made pipila
Situ devinge gele laavi //නෙළුම් මානෙල් මඩේ පිපිලා ගී පද
නෙළුම් මානෙල් මඩේ පිපිලා
සිටු දේවින්ගේ ගෙලේ ලාවී //
හොඳවුදාට කෙනෙකුන්ගේ කාලේ
මිණි මුතු අමුනා පළදන්නේ මාලේ //
දුටු සිහිනේ සෑබෑ එන කාලේ හොදයි //
නෙළුම් මානෙල් මඩේ පිපිලා
සිටු දේවින්ගේ ගෙලේ ලාවී //
හද අම්බරයේ මා හඳහාමී
ඔබෙ සෙවනැල්ල සේ මම ආමී //
දුටු සිහිනේ සෑබෑ එන කාලේ හොදයි //
නෙළුම් මානෙල් මඩේ පිපිලා
සිටු දේවින්ගේ ගෙලේ ලාවී //Performances of Nelum Manel Made Pipila
Cover versions, live performances, and reality-show contestant performances of “Nelum Manel Made Pipila” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverNELUM MANEL MADE PIPILA - LATHA WALPOLASRI LANKAN MUSIC
▶Covernelum manel made pipila නෙලුම් මානෙල් මඩේ පිපිලා - latha walpola ලතා වල්පොලmihirigi "මිහිරිගී"
▶CoverNelum Manel Made Pipila (නෙළුම් මානෙල්) - Thinuli Tharulya | New Sinhala Cover 2026Patta TV
▶CoverNELUM MANEL MADE PIPILALanka Image
▶CoverNelum manel made pipilaa....(නෙළුම් මානෙල් මඩේ පිපිලා)Latha WalpolaAparna Gamage
▶CoverNelum Manel Made Pipila (නෙළුම් මානෙල්) | Dulari Hirunika | Feed Back - Kerawalapitiya 2018Ganga Video Team
▶CoverNelum manel නෙළුම් මානෙල් මඩේ පිපිලා...... Wayamba tharanganiLAK VIDEO
▶CoverNelum Manel Made Pipila (නෙළුම් මානෙල් මඩේ පිපිලා) - Dhammika Walpola, Sirasa FM Sarigama SajjayaSirasa FM
▶Covernelum Manel made pipila_නෙළුම් මානෙල් මඩේ පිපිලා|Anagarika Dharmapala collage_ Dampal abhiman 2019අපේ ඉස්කෝලේ Our School
▶CoverAnupama Gunasekara | Nelum Manel | අනුපමා ගුණසේකර | නෙළුම් මානෙල් මඩේ පිපිලා | Flash BackPS Creation
▶CoverNelum Manel Made Pipila | Sanchali Rathnayake | Dwandha | Charana Tv | Coversclub GuysSanchali Rathnayake
▶CoverNelum manel made pipila | නෙලුම් මානෙල් මඩේ පිපිලාLAKSHI WANNIARACHCHI
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nelum Manel Made Pipila LyricsNelum Manel Made Pipila Lyrics Englishනෙළුම් මානෙල් මඩේ පිපිලානෙළුම් මානෙල් මඩේ පිපිලා ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola Lyrics
