Doi Doi Doi Doiya Putha Lyrics
“Doi doi doi doyiya puta” (දොයි දොයි දොයි දොයිය පුතා), Doi Doi Doi Doiya Putha (දොයි දොයි දොයි දොයිය පුතා) lyrics: a Sinhala lullaby sung by Latha Walpola, presented here in Sinhala script and Singlish transliteration and also listed under Son. In Sinhala it is දොයි දොයි දොයි දොයිය පුතා ගී පද.
| SONG | Doi Doi Doi Doiya Putha |
|---|---|
| SINGER | Latha Walpola |
| CATEGORY | Lullaby, Son |
| VIEWS | 30 |
| UPDATED |
Doi Doi Doi Doiya Putha Lyrics Singlish
Doi doi doi doyiya puta
Bai bai bai bayiya puta...
Kamani pinsara muwa siri dilenna
Oba do kusumaki mukulu pana puta
Handa mama gene kiri pani kalatala
Rasa mihire me ma putata
Nada ma turule nida ganna pute...
Doi doi...
Mage abhilase itu wi thirasara
Oba we mage itu devi kumara
Raja shi wanshaye wemi ma wira
Nomeki sitehi tibeva
Devathi sarane laba doyiya puta...
Doi doi...දොයි දොයි දොයි දොයිය පුතා ගී පද
දොයි දොයි දොයි දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා...//
කමනී පින්සරා මුව සිරි දිලෙන්නා
ඔබ දෝ කුසුමකී මුකුලු පාන පුතා//
හඳ මාමා ගෙනේ කිරි පැණි කලතලා//
රස මිහිරේ මේ මා පුතාටා
නාඬා මා තුරුලේ නිදා ගන්න පුතේ...
දොයි දොයි...
මගේ අභිලාසේ ඉටු වී තිරසරා
ඔබ වේ මාගේ ඉටු දෙවි කුමාරා//
රජ ශී වංශයේ වෙමි මා වීරා
නොමැකී සිතෙහි තිබේවා
දේවාතී සරණේ ලබා දොයිය පුතා...
දොයි දොයි...
Performances of Doi Doi Doi Doiya Putha
Cover versions, live performances, and reality-show contestant performances of “Doi Doi Doi Doiya Putha” on YouTube.
Cover Versions · 6
▶CoverDoi doi doi doiya putha Bai bai bai baiya putha - Latha WalpolaSinhala song
▶CoverDaru Nelavili Gee | දොයි දොයි දොයි දොයිය පුතා - Doi Doi Doi Doiya Putha | පිංබර අම්මා @YouTubePinbara Amma
▶CoverDoi doi doi doiya putha | දොයි දොයි දොයි දොයිය පුතා | sihinayaki ReRoo Tunes
▶Coverදොයි දොයි දොයි දොයිය පුතා - Doi doi doi doiya Putha - මුල් ගායනය - ලතා වල්පොළSri Vijaya Geetha Mihira
▶Coverදොයි දොයි දොයි දොයිය පුතා මුල් ගීතය | 1955 | ලතා වල්පොල | Doi doi doi doiya putha | Latha WalpolaSilkroute
▶Coverදොයි දොයි දොයි දොයිය පුතා..Doi Doi Doi Doiya putha| Latha Walpola Song RemakeSandaa Girl
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Doi Doi Doi Doiya Putha LyricsDoi Doi Doi Doiya Putha Lyrics Englishදොයි දොයි දොයි දොයිය පුතාදොයි දොයි දොයි දොයිය පුතා ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola Lyrics