Peradiga Muthu Atayai Lyrics by Latha Walpola
Peradiga Muthu Atayai (පෙරදිග මුතු ඇටයයි) is a Sinhala song sung by Latha Walpola. This page presents the Peradiga Muthu Atayai lyrics in Sinhala script (පෙරදිග මුතු ඇටයයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Peradiga Muthu Atayai |
|---|---|
| SINGER | Latha Walpola |
| VIEWS | 63 |
| UPDATED |
Peradiga Muthu Atayai Lyrics
Peradiga Muthu Atayayi Me Loke
Siribara Siri Lanka...
Janitha Wu Hama Mema Polowe
Nithi Adambara Wiya Yuthu We...
De Kula Bhede Agam Wade
Herada Ekamuthu Wi Samagiwa Peli Sadee
Divi Di Rakimu Ape Lanka...
Peradiga Muthu Atayayi Me Loke
Siribara Siri Lanka...
Nagi Sitiya Haka Ekasesath Wi
Bedi Giyoth Rata Yayi Sun Wi
Pibidev... Pibidev... Pibidev...
Apage Wikuma Bale Rata Jathiyehi Bale
Divi Di Rakimu Ape Lanka...
Nagi Sitiya Haka...පෙරදිග මුතු ඇටයයි ගී පද
පෙරදිග මුතු ඇටයයි මේ ලෝකේ
සිරිබර සිරි ලංකා...//
ජනිත වූ හැම මෙම පොළොවේ
නිති ආඩම්බර විය යුතු වේ...
දෑ කුල භේදේ ආගම් වාදේ
හැරදා එකමුතු වී සමගිව පේළි සැදී
දිවි දී රකිමු අපේ ලංකා...
පෙරදිග මුතු ඇටයයි මේ ලෝකේ
සිරිබර සිරි ලංකා...
නැගී සිටිය හැක එක්සේසත් වී
බෙදී ගියොත් රට යයි සුන් වී//
පිබිදෙව්... පිබිදෙව්... පිබිදෙව්...//
අපගේ විකුම් බලේ රට ජාතියෙහි බලේ//
දිවි දී රකිමු අපේ ලංකා...
නැගී සිටිය හැක.....
Performances of Peradiga Muthu Atayai
Cover versions, live performances, and reality-show contestant performances of “Peradiga Muthu Atayai” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverPera diga muthu Atayai me - Latha Walpola (පෙරදිග මුතු ඇටයයි මේ - ලතා වල්පොල)Sinhala Songs 3000
▶CoverPeradiga muthu atayai meh - පෙරදිග මුතු ඇටයයි මේSri Lankan Legacy
▶Coverපෙරදිග මුතු ඇටයයි මේ | ලතා වල්පොල | Pera diga muthu Atayai me | Latha Walpola | විමුක්ති ගීතයMil Photography
▶CoverFathima Ramzina peradiga muthuatayai me ( පෙරදිග මුතු ඇටයයි මේ ලෝකේ)NPS One
▶CoverPeradiga Muthu Atayai - Latha Walpola , Mohideen Baig & Chorus - Movie : DINGIRI MENIKA (1956)I.G. Bandula (Bandula Gamage)
▶CoverPeradiga Muthu Etayai Me (Organ Cover) - පෙරදිග මුතු ඇටයයි මේ...AK Productions
▶Cover"පෙරදිග මුතු ඇටයයි මේ" [ලතා වල්පොල].Channaka Suneth
▶Coverපෙරදිග මුතු ඇටයයි මේ..( dancing cover )lily videos💜
▶CoverPeradiga Muthu Atayai Me | පෙරදිග මුතු ඇටයයි මේ (Latha Walpola) - Cover SongHeshan & Imesha
▶Coverපෙරදිග මුතු ඇටයයි මේ - මහිමි ටිනාරා - peradiga muthu etayay meSTI sell
▶Coverපෙරදිග මුතු ඇටයයිමේසංචාරේ With Dinesh Arumendo
▶Coverපෙරදිග මුතු ඇටයයි ගීතයSath Sandesa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Peradiga Muthu Atayai LyricsPeradiga Muthu Atayai Lyrics Englishපෙරදිග මුතු ඇටයයිපෙරදිග මුතු ඇටයයි ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola Lyrics
