Adaraye Ran Wimane Lyrics by Latha Walpola
Adaraye Ran Wimane (ආදරයේ රන් විමනේ) is a Sinhala song sung by Latha Walpola. The lyrics were written by Dharmasiri Gamage, and the music is composed by Premasiri Kemadasa. This page presents the Adaraye Ran Wimane lyrics in Sinhala script (ආදරයේ රන් විමනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adaraye Ran Wimane |
|---|---|
| SINGER | Latha Walpola |
| LYRICIST | Dharmasiri Gamage |
| COMPOSER | Premasiri Kemadasa |
| VIEWS | 18 |
| UPDATED |
Adaraye Ran Wimane Lyrics
Aadaraye ran vimane manik handak paayalaa
Manik handak paayalaa - paayalaa
Jeevitaye eliya medin sihina lowe paawelaa
Sihina lowe paawelaa - paawelaa
Seetha kandu thalaa athare ulpath mathu wenne
Jeevitaye maaligaave paaluwa nodanennee
Jeevitaye eliya medin sihina lowe paawelaa
Sihina lowe paawelaa - paawelaa
Atheetaye perum balen anaagathee paethum lowata
Mal wessae themi themi sinaha gagae pihinamee - pihinamee
Jeevitaye eliya medin sihina lowe paawelaa
Sihina lowe paawelaa - paawelaa
Obe nihanda pem geethaya kaatada mumunanne
Mage hade veenaaven thaalaya musu wanne
Aadaraye ran vimane manik handak paayalaa
Manik handak paayalaa - paayalaa
Jeevitaye eliya medin sihina lowe paawelaa
Sihina lowe paawelaa - paawelaaආදරයේ රන් විමනේ ගී පද
ආදරයේ රන් විමනේ මැණික් හඳක් පායලා
මැණික් හඳක් පායලා - පායලා
ජීවිතයේ එළිය මැදින් සිහින ලොවේ පාවෙලා
සිහින ලොවේ පාවෙලා - පාවෙලා
සීත කඳු තලා අතරේ උල්පත් මතු වෙන්නේ
ජීවිතයේ මාළිගාවෙ පාළුව නොදැනෙන්නේ
ජීවිතයේ එළිය මැදින් සිහින ලොවේ පාවෙලා
සිහින ලොවේ පාවෙලා - පාවෙලා
අතීතයේ පෙරුම් බලෙන් අනාගතේ පැතුම් ලොවට
මල් වැස්සේ තෙමී තෙමී සිනහ ගගේ පිහිනමී - පිමිනමී
ජීවිතයේ එළිය මැදින් සිහින ලොවේ පාවෙලා
සිහින ලොවේ පාවෙලා - පාවෙලා
ඔබේ නිහඬ පෙම් ගීතය කාටද මුමුණන්නේ
මගේ හදේ වීණාවෙන් තාලය මුසු වන්නේ
ආදරයේ රන් විමනේ මැණික් හඳක් පා යලා
මැණික් හඳක් පායලා - පායලා
ජීවිතයේ එළිය මැදින් සිහින ලොවේ පාවෙලා
සිහින ලොවේ පාවෙලා - පාවෙලාPerformances of Adaraye Ran Wimane
Cover versions, live performances, and reality-show contestant performances of “Adaraye Ran Wimane” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶Coverආදරයේ රන් විමනේMeththa Metta
▶Coverආදරයේ රන් විමනේ - ලතා වල්පොල / සන්ධ්‍යා කුමාරි/සැනසුම කොතැනද තිරගත වූ දිනය – 1966Sandhya Kumari
▶Coverආදරයේ රන් විමනේ - Aadaraye Ran Wimane - Latha Walpola - Movie : SENASUMA KOTHANADA (1966)I.G. Bandula (Bandula Gamage)
▶CoverAdaraye ran wimane.... ආදරයේ රන් විමනේ... Ishanka Priyadarshani - Classical sinhala songs.Ishanka Priyadarshani
▶CoverAadaraye Ran WimanePremasiri Khemadasa - Topic
▶CoverLatha Walpola...Adaraye ran wimane...(ආදරයේ රන් විමනේ මැණික් හඳක් පායලා)(Original song)Aparna Gamage
▶Coverආදරයේ රන් විමනේ මැණික් හඳක් පායලා - Aadaraye Ran Vimane - මුල් ගායනය - ලතා වල්පොලSAWANA RENDI GEETHA RASIKA SANSADAYA
▶Coverආදරයේ රන් විමනෙ මැනික් හදක් පායලා (adaraye ran) cover by chandrika warnasooriyachandrika warnasooriya
▶CoverAdaraye Ranwimane | ආදරයේ රන්විමනේ | Dammika Walpola | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverAdaraye Ran Vimane - Latha WalpolaRohan perera
▶CoverAdaraye ran wimane by Latha Walpola.Debay MuZic
▶CoverAdaraye Ran Wimane / Latha Walpola ,Premasiri Kemadasa,Dharmasiri Gamage (1966-Sanasuma Kothanada)LK Hettiarachchi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adaraye Ran Wimane LyricsAdaraye Ran Wimane Lyrics Englishආදරයේ රන් විමනේආදරයේ රන් විමනේ ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola LyricsPremasiri Kemadasa ComposerDharmasiri Gamage Lyricist

