Punsanda Eliyai Lyrics in Sinhala (පුන් සඳ එලියයි ගී පද) and English by Latha Walpola. This page includes the Sinhala lyrics and English transliteration. Punsanda Eliyai is a Sinhala song performed by Latha Walpola. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Punsanda Eliyai |
|---|---|
| SINGER | Latha Walpola |
| VIEWS | 385 |
| UPDATED |
Pun sanda eliyai, ena mada sulangai
Mal mal mal suwandai
Anangayane maha raja dahanai
Mal mal mal sarayai
Pun sanda eliyai, ena mada sulangai
Mal mal mal suwandai
Anangayane maha raja dahanai
Mal mal mal sarayai
Rantharu wel wel atharin dilisena pulun wala wiyanai
Lalai lai Pulun wala wiyanai
Rantharu wel wel atharin dilisena pulun wala wiyanai
Lalai lai Pulun wala wiyanai
Pun sanda eliyai, ena mada sulangai
Mal mal mal suwandai
Anangayane maha raja dahanai
Mal mal mal sarayai
Siya mana maalita koha thurul wee koho koho handalai
Lalai lai koho koho handalai
Siya mana maalita koha thurul wee koho koho handalai
Lalai lai koho koho handalai
Pun sanda eliyai, ena mada sulangai
Mal mal mal suwandai
Anangayane maha raja dahanai
Mal mal mal sarayai
Mee amba lapa dena amba kola yahane yuwala nida ganithi
Lalai lai yuwala nida ganithi
Mee amba lapa dena amba kola yahane yuwala nida ganithi
Lalai lai yuwala nida ganithi
Pun sanda eliyai, ena mada sulangai
Mal mal mal suwandai
Anangayane maha raja dahanai
Mal mal mal sarayai
Pun sanda eliyai, ena mada sulangai
Mal mal mal suwandai
Anangayane maha raja dahanai
Mal mal mal sarayaiපුන් සඳ එලියයි, එන මද සුලඟයි
මල් මල් මල් සුවඳයි
අනංගයා ගේ මහ රජ දහනයි
මල් මල් මල් සැරයයි
පුන් සඳ එලියයි, එන මද සුලඟයි
මල් මල් මල් සුවඳයි
අනංගයා ගේ මහ රජ දහනයි
මල් මල් මල් සැරයයි
රන්තරු වැල් වැල් අතරින් දිලිසෙන
පුළුන් වලා වියනයි
ලලයි ලයි පුළුන් වලා වියනයි
රන්තරු වැල් වැල් අතරින් දිලිසෙන
පුළුන් වලා වියනයි
ලලයි ලයි පුළුන් වලා වියනයි
පුන් සඳ එලියයි, එන මද සුලඟයි
මල් මල් මල් සුවඳයි
අනංගයා ගේ මහ රජ දහනයි
මල් මල් මල් සැරයයි
සිය මනමාලිට කොහා තුරුල් වී
කොහෝ කොහෝ හඬලයි
ලලයි ලයි කොහෝ කොහෝ හඬලයි
සිය මනමාලිට කොහා තුරුල් වී
කොහෝ කොහෝ හඬලයි
ලලයි ලයි කොහෝ කොහෝ හඬලයි
පුන් සඳ එලියයි, එන මද සුලඟයි
මල් මල් මල් සුවඳයි
අනංගයා ගේ මහ රජ දහනයි
මල් මල් මල් සැරයයි
මී අඹ ලප දෙන අඹ කොල යහනේ
යුවල නිදා ගනිතෙයි
ලලයි ලයි යුවල නිදා ගනිතෙයි
මී අඹ ලප දෙන අඹ කොල යහනේ
යුවල නිදා ගනිතෙයි
ලලයි ලයි යුවල නිදා ගනිතෙයි
පුන් සඳ එලියයි, එන මද සුලඟයි
මල් මල් මල් සුවඳයි
අනංගයා ගේ මහ රජ දහනයි
මල් මල් මල් සැරයයි
පුන් සඳ එලියයි, එන මද සුලඟයි
මල් මල් මල් සුවඳයි
අනංගයා ගේ මහ රජ දහනයි
මල් මල් මල් සැරයයි