Galana Seetha Jale Lyrics by Latha Walpola
Galana Seetha Jale (ගලනා සීත ජලේ) is a Sinhala song sung by Latha Walpola. This page presents the Galana Seetha Jale lyrics in Sinhala script (ගලනා සීත ජලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Galana Seetha Jale |
|---|---|
| SINGER | Latha Walpola |
| VIEWS | 38 |
| UPDATED |
Galana Seetha Jale Lyrics
Galana seeta jale dilena nilata nile
Galana seeta jale dilena nilata nile
(Oba nodanna gee gaya galavi galavi
Tawa taniwa inna baa kiyaa kiyaavi kiyaavi)...//
Galana seeta jale
Agale agale mehi miniketa atha vehee
Agale agale mehi miniketa atha vehee
Gatha haki opa dama apada manik tama
Gatha haki opa dama apada manik tama
Naaga lowen naaga liyan
Soyamu ithin gangehi gileelaa
Tawa taniwa inna baa kiyaa kiyaavi kiyaavi
Taniwa inna baa kiyaa kiyaavi kiyaavi
Oba nodanna gee gaya galavi
Galana seeta jale
Suraliyo sura kale ragana sihil jale
Suraliyo sura kale ragana sihil jale
Ridi kandan wage bimata kadan hele
Ridi kandan wage bimata kadan hele
Egoda indan ganga nobalan naanawanam diyata varellaa...
Sihala polave al diyath saneepai saneepai
Sihala polave al diyath saneepai saneepai
Mehema bimaka innatath manapai manapai
Taruna hitata sathuta de vinodai vinodai
Galana seeta jale dilena nilata nile
Galana seeta jale dilena nilata nile
(Oba nodanna gee gaya galavi galavi
Tawa taniwa inna baa kiyaa kiyaavi kiyaavi)...////ගලනා සීත ජලේ ගී පද
ගලනා සීත ජලේ දිලෙනා නිලට නිලේ
ගලනා සීත ජලේ දිලෙනා නිලට නිලේ
(ඔබ නොදන්න ගී ගයා ගලාවී ගලාවී
තව තනිව ඉන්න බෑ කියා කියාවී කියාවී)...//
ගලනා සීත ජලේ
අගලේ අගලේ මෙහි මිණිකැට ඇත වැහී
අගලේ අගලේ මෙහි මිණිකැට ඇත වැහී
ගත හැකි ඔප දමා අපද මැණික් තමා
ගත හැකි ඔප දමා අපද මැණික් තමා
නාග ලොවෙන් නාග ලියන්
සොයමු ඉතින් ගඟෙහි ගිලීලා
තව තනිව ඉන්න බෑ කියා කියාවී කියාවී
තනිව ඉන්න බෑ කියා කියාවී කියාවී
ඔබ නොදන්න ගී ගයා ගලාවී
ගලනා සීත ජලේ
සුරලියො සුර කැලේ රඟන සිහිල් ජලේ
සුරලියො සුර කැලේ රඟන සිහිල් ජලේ
රිදී කඳන් වගේ බිමට කඩන් හැලේ
රිදී කඳන් වගේ බිමට කඩන් හැලේ
එගොඩ ඉඳන් ගඟ නොබලන් නානවනම් දියට වරෙල්ලා...
සිහල පොළවේ ඇල් දියත් සනීපයි සනීපයි
සිහල පොළවේ ඇල් දියත් සනීපයි සනීපයි
මෙහෙම බිමක ඉන්නටත් මනාපයි මනාපයි
තරුණ හිතට සතුට දේ විනොදයි විනොදයි
ගලනා සීත ජලේ දිලෙනා නිලට නිලේ
ගලනා සීත ජලේ දිලෙනා නිලට නිලේ
(ඔබ නොදන්න ගී ගයා ගලාවී ගලාවී
තව තනිව ඉන්න බෑ කියා කියාවී කියාවී)...////Performances of Galana Seetha Jale
Cover versions, live performances, and reality-show contestant performances of “Galana Seetha Jale” on YouTube.
Reality Show Performances · 7
▶Reality ShowPranirsha Thiyagaraja | Galana Seetha Jale (ගලනා සීත ජලේ) | Live Shows | Top 12 | The Voice Teens SLPranirsha Thiyagaraja
▶Reality ShowChamilka Vs Himasha | Galana Seetha Jale (ගලනා සීත ජලේ) | Battle Rounds | The Voice Sri LankaChamilka Vs Himasha
▶Reality ShowChamilka Vs Himasha | Galana Seetha Jale (ගලනා සීත ජලේ) | Battle Rounds | The Voice Sri LankaChamilka Vs Himasha
▶Reality ShowGalana Seetha Jale - ගලනා සීත ජලේ | Sandu / Nadu | Hiru Star EP 38Sandu / Nadu
▶Reality ShowGalana Seetha Jale - ගලනා සීත ජලේ | Surani Kausalya | Voice Of Colombo | Knockout RoundSurani Kausalya
▶Reality Show"ගලනා සීත ජලේ" | Senali Iddamalgoda | Dream Star Season 11Senali Iddamalgoda
▶Reality Show"ගලනා සීත ජලේ" | Senali Iddamalgoda | Dream Star Season 11Senali Iddamalgoda
Live Performances · 2
Cover Versions · 12
▶Covergalana seetha jale - Latha Walpola (ගලනා සීත ජලේ - ලතා වල්පොල)Sinhala Songs 3000
▶Cover" ගලනා සීත ජලේ සන්ධ්‍යා කුමාරි Sandhya kumari 1968 වර්ෂයේ දී තිරගත වුනු "අක්ක නගෝ " චිත්‍රපටයSandhya Kumari
▶CoverGalana Seetha Jale Susudu Ralla - Soulful Cover by Yellow BeatzYellow Beatz
▶Covergalana seetha jale | KAROAKE | Latha Walpola (ගලනා සීත ජලේ - ලතා වල්පොල)Sl karaoke
▶Covergalana sitha jale ගලනා සීත ජලේ - latha walpola ලතා වල්පොලmihirigi "මිහිරිගී"
▶CoverGalana seetha jale.... Dancing Performance by KidsRainbow Kids
▶CoverGalana Seetha Jale | Latha walpola Songs | ගලනා සීත ජලේ..Dance with Nadeesha
▶CoverGalana seetha jale | Latha Walpola | Cover Song Rock San 2025ROCKSAN
▶CoverGalana Seetha Jale ගලනා සීත ජලේ Latha Walpolaanoransi
▶CoverGalana Seetha Jale ගලනා සීත ජලේTharindu Geethan
▶Coverගලනා සීත ජලේ.අපේ දූලාගෙ නැටුම dance for galana seetha jaleඅරුම පුදුම ඉස්කෝලෙ ARUMA PUDUMA kolam
▶CoverGalana seetha jale - ගලනා සීත ජලේ - Latha WalpolaSwara Mathaka | ස්වර මතක
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Galana Seetha Jale LyricsGalana Seetha Jale Lyrics Englishගලනා සීත ජලේගලනා සීත ජලේ ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola Lyrics

