Ronata Wadina Lyrics by Latha Walpola
Ronata Wadina (රොනට වඩින) is a Sinhala song sung by Latha Walpola. This page presents the Ronata Wadina lyrics in Sinhala script (රොනට වඩින ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ronata Wadina |
|---|---|
| SINGER | Latha Walpola |
| VIEWS | 41 |
| UPDATED |
Ronata Wadina Lyrics
Ronata vadina bingu obai
Kekulu mala mamai
Malata suwada tika obai
Singithi peti mamai
Jeesu dewiyani jeesu dewiyani
Jeesu dewiyani jeesu dewiyani
Pahan dorata hiru obai
Kumudiniya mamai
Rayata dilena handa obai
Handata raya mamai
Jeesu dewiyani jeesu dewiyani
Jeesu dewiyani jeesu dewiyani
Wilata wasina pini obai
Padminiya mamai
Sulanga salana siri obai
Lalithiniya mamai
Jeesu dewiyani jeesu dewiyani
Jeesu dewiyani jeesu dewiyani
Diyata muhuda devi obai
Galana ganga mamai
Digata patala jala obai
Nagina rala mamai
Jeesu dewiyani jeesu dewiyani
Jeesu dewiyani jeesu dewiyani
රොනට වඩින ගී පද
රොනට වඩින බිඟු ඔබයි
කැකුළු මල මමයි
මලට සුවඳ ටික ඔබයි
සිඟිති පෙති මමයි
ජේසූ දෙවියනී ජේසූ දෙවියනී
ජේසූ දෙවියනී ජේසූ දෙවියනී
පහන් දොරට හිරු ඔබයි
කුමුදිනිය මමයි
රැයට දිළෙන හඳ ඔබයි
හඳට රැය මමයි
ජේසූ දෙවියනී ජේසූ දෙවියනී
ජේසූ දෙවියනී ජේසූ දෙවියනී
විලට වසින පිණි ඔබයි
පද්මිණිය මමයි
සුළඟ සළන සිරි ඔබයි
ලලිතිණිය මමයි
ජේසූ දෙවියනී ජේසූ දෙවියනී
ජේසූ දෙවියනී ජේසූ දෙවියනී
දියට මුහුද දෙවි ඔබයි
ගලන ගඟ මමයි
දිගත පතල ජල ඔබයි
නගින රළ මමයි
ජේසූ දෙවියනී ජේසූ දෙවියනී
ජේසූ දෙවියනී ජේසූ දෙවියනී
Performances of Ronata Wadina
Cover versions, live performances, and reality-show contestant performances of “Ronata Wadina” on YouTube.
Cover Versions · 12
▶Coverronata Wadina Bigu Obai - Latha Walpola (රොනට වඩින බිගු ඔබයි - ලතා වල්පොල) Jesus Song (ජේසුගේ ගීතය)Sinhala Songs 3000
▶CoverSinhala Geethika | සිංහල ගීතිකා | Ronata wadina bigu obai | රොනට වඩින බිඟු ඔබයි | Love of JesusLOVE of JESUS
▶CoverRonata Wadina ( රොනට වඩින ) | Christmas with Chitral SomapalaChitral Chity Somapala
▶Coverරොනට වඩින බිඟු ඔබයි...Christeena Fernando
▶CoverRonata Wadina Bigu Obai රොනට වඩින බිගු ඔබයි / Latha Walpola (Sinhala Hymn)ND Creations
▶CoverRonata Wadina Bigu - Chithra Somapala [රොනට වඩින බිඟු]Sajith Harshana
▶CoverRonata Wadina Hymn | රොනට වඩින බිඟු ඔබයි | Shenili Annemari𝚂𝙷𝙴𝙽𝙸𝙻𝙸 𝙰𝙽𝙽𝙴𝙼𝙰𝚁𝙸
▶Coverරොනට වඩින බිඟු ඔබයි (Ronata Wadina - Solo - Cover Version) - Randini WeerasingheRandeezR
▶CoverRonata Wadina | රොනට වඩින | Cover | AmayaLakmini Udawatta
▶Coverronata Wadina Bigu Obai Latha Walpola රොනට වඩින බිගු ඔබයි ලතා වල්පොල Jesus Song ජේසුගේ ගීතයE-Content SMOER
▶CoverRonata Wadina Bingu Obai (රොනට වඩින බිගු ඔබයි) | Right hand Piano Tutorial | NOTES |EASY|+SlowEasy Breezy Piano
▶Coverරොනට වඩින බිඟු ඔබයි...ronata wadinaSangeeth Gunathilaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ronata Wadina LyricsRonata Wadina Lyrics Englishරොනට වඩිනරොනට වඩින ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola Lyrics