Prema Lokaya Niwi Giya Lyrics by Latha WalpolaMohidin Beg
Prema Lokaya Niwi Giya (ප්‍රේමාලෝකය නිවී ගියා) is a Sinhala song sung by Latha Walpola and Mohidin Beg. This page presents the Prema Lokaya Niwi Giya lyrics in Sinhala script (ප්‍රේමාලෝකය නිවී ගියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Prema Lokaya Niwi Giya |
|---|---|
| SINGER | Latha Walpola, Mohidin Beg |
| VIEWS | 16 |
| UPDATED |
Prema Lokaya Niwi Giya Lyrics
Chitrapataya: Purusha Rathnaya (1959)
(Premalokaya nivee giya
Oba roopaya ma hada thiya giya
Wetunu malak ema attehi havedha
Aalaya elesa kadee giya
Premalokaya nivee giya.....//)
(Obe roopaya ma hada andee giya
Aalehi geethe thiya giya//)
(Megha walakulu desa balana//)
Yachakaya se rawateela
Prema pipasen peeditha wee
Dinen dinama melavila giya
Aalaya amathak karala giya.....
Mangala poruwa kadeela giya
Pem mangul bere handa nathiwa giya
Amathak kara ma athaheralannako
Kandulu bibi ada senasemi ma
Mangala poruwa kadeela giya.....
(Dalwala preme geethika
Penwala aale sundaratha//)
(Ma premee Sujatha aadaree...//)
Priya dewee obai ma shreemathi
Oba vina mage me jeewithen
Palak nathe mage Suja
Malak wage melavila giya......
Premalokaya nivee giya......ප්‍රේමාලෝකය නිවී ගියා ගී පද
චිත්‍රපටය: පුරුෂ රත්නය (1959)
(ප්‍රේමාලෝකය නිවී ගියා
ඔබ රූපය මා හද තියා ගියා
වැටුණු මලක් එම අත්තෙහි හාවේද
ආලය එලෙස කැඩී ගියා
ප්‍රේමාලෝකය නිවී ගියා.....//)
(ඔබේ රූපය මා හද ඇඳී ගියා
ආලේහි ගීතේ තියා ගියා//)
(මේඝ වළාකුළු දෙස බලනා//)
යාචකයා සේ රැවටීලා
ප්‍රේම පිපාසෙන් පීඩිත වී
දිනෙන් දිනම මැලවිලා ගියා
ආලය අමතක කරලා ගියා.....
මංගල පෝරුව කැඩිලා ගියා
පෙම් මඟුල් බෙරේ හඬ නැතිව ගියා
අමතක කර මා අතහැරලන්නකෝ
කඳුළු බිබී අද සැනසෙමි මා
මංගල පෝරුව කැඩිලා ගියා.....
(දල්වාලා ප්‍රේමේ ගීතිකා
පෙන්වාලා ආලේ සුන්දරතා//)
(මා ප්‍රේමී සුජාතා ආදරී...//)
ප්‍රිය දේවී ඔබයි මා ශ්‍රීමතී
ඔබ විනා මගේ මේ ජීවිතෙන්
පලක් නැතේ මගේ සුජා
මලක් වගේ මැලවිලා ගියා......
ප්‍රේමාලෝකය නිවී ගියා......
Related Songs and Tags
Prema Lokaya Niwi Giya LyricsPrema Lokaya Niwi Giya Lyrics Englishප්‍රේමාලෝකය නිවී ගියාප්‍රේමාලෝකය නිවී ගියා ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola Lyrics