Sagara Himiya Soya Lyrics by Latha WalpolaMohidin Beg
Sagara Himiya Soya (සාගර හිමිය සොයා) is a Sinhala song sung by Latha Walpola and Mohidin Beg. This page presents the Sagara Himiya Soya lyrics in Sinhala script (සාගර හිමිය සොයා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sagara Himiya Soya |
|---|---|
| SINGER | Latha Walpola, Mohidin Beg |
| VIEWS | 18 |
| UPDATED |
Sagara Himiya Soya Lyrics
(Saagara himiya soyaa roobara nadiya giyaa)...// (Ape pem rahasa kiyaa)...// (Saagara himiya soyaa roobara nadiya giyaa)...// (Ape pem rahasa kiyaa)...// Saagara himiya soyaa roobara nadiya giyaa
Lihini giraa neka raena giraa (Ape thira preme pawasaavi pem gee giyaa)...// Sepaalikaa kusum suwandin peraa (Hamaa awaa me saenasima preme kiyaa)...// (Laksana samanalaya ee deka ronata giyaa)...// (Ape pem rahasa kiyaa)...// Saagara himiya soyaa roobara nadiya giyaa
Pem lokaye negu sinhaasane (Obai abhisheke labuwaawoo rajini uthum)...// Sinhaasane epa loketh epa (Obe preme thamaa mata oonae sudaa)...// (Rajakama viheeluwaki pem lowa sithuminaki)...// (Ape pem rahasa kiyaa)...// (Saagara himiya soyaa roobara nadiya giyaa)...// (Ape pem rahasa kiyaa)...// (Saagara himiya soyaa roobara nadiya giyaa)...///සාගර හිමිය සොයා ගී පද
(සාගර හිමිය සොයා රූබර නදිය ගියා)...//
(අපෙ පෙම් රහස කියා)...//
(සාගර හිමිය සොයා රූබර නදිය ගියා)...//
(අපෙ පෙම් රහස කියා)...//
සාගර හිමිය සොයා රූබර නදිය ගියා
ලිහිණී ගිරා නේක රෑන ගිරා
(අපේ තිර ප්‍රේමේ පවසාවි පෙම් ගී ගයා)...//
සේපාලිකා කුසුම් සුවඳින් පෙරා
(හමා අවා මේ සැනසීම ප්‍රේමේ කියා)...//
(ලක්සන සමනලයා ඒ දැක රොනට ගියා)...//
(අපෙ පෙම් රහස කියා)...//
සාගර හිමිය සොයා රූබර නදිය ගියා
පෙම් ලෝකයේ නැගු සිංහාසනේ
(ඔබයි අභිශේකේ ලැබුවාවූ රැජිනි උතුම්)...//
සිංහාසනේ එපා ලෝකෙත් එපා
(ඔබේ ප්‍රේමේ තමා මට ඕනෑ සුදා)...//
(රජකම විහීලුවකි පෙම් ලොව සිතුමිනකි)...//
(අපෙ පෙම් රහස කියා)...//
(සාගර හිමිය සොයා රූබර නදිය ගියා)...//
(අපෙ පෙම් රහස කියා)...//
(සාගර හිමිය සොයා රූබර නදිය ගියා)...///Performances of Sagara Himiya Soya
Cover versions, live performances, and reality-show contestant performances of “Sagara Himiya Soya” on YouTube.
Cover Versions · 12
▶CoverSagara himiya Karoke / සාගර හිමිය / Mohideen beg / Latha WalpolaTshan Entertainment Karaoke / Backing Track
▶Coverසාගර හිමිය සොයා - Sagara Himiya Soya - Mohideen Baig & Shirley Blythe - Movie: DAIWA WIPAKAYA (1956)I.G. Bandula (Bandula Gamage)
▶Covermohidin beg සාගර හිමිය සොයාdunilroshan
▶Coverසාගර හිමිය සොයා රූබර නදිය ගියා # Sagara himiya soya # Mohideen BegSRL Expert
▶CoverSagara Himiya Soya Mohidin beg with Latha walpola Dj HansamalHansamal Video Team
▶CoverSagara Himiya SoyaMohideen Baig - Topic
▶Coverසාගර හිමිය සොයා රූබර නදිය ගියා patta lassanai akkiGeetha Damayanthi
▶Coverසාගර හිමිය සොයා | Sagara Himiya Soya | Mandolin & Dolak Cover SongMuthumal Gunathilake
▶CoverSagara Himiya soya - Nimal & Renuka (Mohidin Baig & Shirley Blyth Cover -up)Nimal Vidyaratne
▶Coverසාගර හිමිය සොයා | Sagara himiya soya dolki song with dolki udaraNissanka LK
▶CoverSaagara Himiya Soya.../ සාගර හිමිය සොයා...Bandula Gamage
▶CoverMohideen Baig - Sagara himiya soya | මොහිදීන් බෙග් - සාගර හිමිය සොයාMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sagara Himiya Soya LyricsSagara Himiya Soya Lyrics Englishසාගර හිමිය සොයාසාගර හිමිය සොයා ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola Lyrics