Nilmini Sangi Pawee Lyrics
“Nilmine sangee paavee chanchala gangaawe” (නිල්මිණි සැංගී පාවී චංචල ගංගාවේ), Nilmini Sangi Pawee (නිල්මිණි සැංගී පාවී) lyrics: a Sinhala song about nature sung by Latha Walpola, with words by Karunarathna Abeysekara and music by Sarath Dasanayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිල්මිණි සැංගී පාවී ගී පද, and many know it simply as Nilmine sangee.
| SONG | Nilmini Sangi Pawee |
|---|---|
| SINGER | Latha Walpola |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | Sarath Dasanayake |
| CATEGORY | Nature |
| VIEWS | 32 |
| UPDATED |
Nilmini Sangi Pawee Lyrics Singlish
Nilmine sangee paavee chanchala gangaawe
Nilmine sangee paavee chanchala gangaawe
Ivurae raavudae madhura manohara
Vivida hamuwe naa.....
Nilmine sangee paavee chanchala gangaawe
Nilmine sangee paavee chanchala gangaawe....
(Kanden bihivee nilwan ralapela nangwaalaa
Innaa dinge sathutin innata pennalaa...//)
(Inu saenasille laalitha kellae...//)
Vanantharae ran onchillae...
Nilmine sangee paavee...
(Pembara suhadaa haa ekweelaa gumdeelaa
Saenasee paehee sithuse raganaa raendeelaa...//)
(Sathuta thurallae inna nidallae...//)
Matath kiyaapan siyumallae.....
Nilmine sangee paavee.../
Nilmine sangee paavee chanchala gangaawe...
Nilmine sangee paavee chanchala gangaawe....
Nilmine sangee paavee chanchala gangaawe....නිල්මිණි සැංගී පාවී ගී පද
නිල්මිණි සැංගී පාවී චංචල ගංගාවේ
නිල්මිණි සැංගී පාවී චංචල ගංගාවේ
ඉවුරේ රැවුදේ මධුර මනෝහර
විවිධ හමුවේනා.....
නිල්මිණි සැංගී පාවී චංචල ගංගාවේ
නිල්මිණි සැංගී පාවී චංචල ගංගාවේ....
(කන්දෙන් බිහිවී නිල්වන් රළපෙල නංවාලා
ඉන්නා ඩිංගේ සතුටින් ඉන්නට පෙන්නාලා...//)
(ඉනු සැනසිල්ලේ ලාලිත කෙල්ලේ...//)
වනන්තරේ රන් ඔංචිල්ලේ...
නිල්මිණි සැංගී පාවී...
(පෙම්බර සුහදා හා එක්වීලා ගුම්දීලා
සැනසී පෑහී සිතුසේ රගනා රැංදීලා...//)
(සතුට තුරැල්ලේ ඉන්න නිදැල්ලේ...//)
මටත් කියාපන් සියුමැල්ලේ.....
නිල්මිණි සැංගී පාවී.../
නිල්මිණි සැංගී පාවී චංචල ගංගාවේ...
නිල්මිණි සැංගී පාවී චංචල ගංගාවේ....
නිල්මිණි සැංගී පාවී චංචල ගංගාවේ....Performances of Nilmini Sangi Pawee
Cover versions, live performances, and reality-show contestant performances of “Nilmini Sangi Pawee” on YouTube.
Cover Versions · 10
▶Coverනිල්මිණි සැංගී පාවී (Nilmini Sangi Pawee) | Sinhala Reggae Cover – Latha Walpola | ZionZion
▶Coverනිල්මිණි සැංගී පාවී nilmini sangi NonstopMusic Family මියුසික් ෆැමිළි
▶CoverNilmini Sange(නිල්මිණි සැංගී) - Latha Walpola and Dammika walpola with Siha ShakthiPromod Kaushalya
▶CoverNilmini Sangi PaweeSarath Dasanayake - Topic
▶Coverනිල්මිණි සැංගී පාවේ චංචල ගංගාවේ by Upamalika KarunasenaUpamalika Karunasena
▶Coverනිල්මිණි සැංගී පාවී (Nilmini sangi pawee) Cover by poornima fernandoPoorlali perera
▶Coverනිල්මිණි සැංගී පාවේ චංචල ගංගාවේ - Nilmini Hangikms studio
▶Coverනිල්මිනි සැංගී පාවීNelum Sithara
▶CoverNilmini sangee paweepremalal de costa
▶Cover5 December 2024Thilakasiri Malwattha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nilmini Sangi Pawee LyricsNilmini Sangi Pawee Lyrics Englishනිල්මිණි සැංගී පාවීනිල්මිණි සැංගී පාවී ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola LyricsSarath Dasanayake ComposerKarunarathna Abeysekara Lyricist