Dininda Udaya Gira Mudunen Lyrics
“Dininda udaya gira mudunen nega enawa” (දිනිඳා උදය ගිර මුදුනෙන් නැග එනවා): Dininda Udaya Gira Mudunen (දිනිඳා උදය ගිර මුදුනෙන්) lyrics, a Sinhala folk song sung by Latha Walpola, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දිනිඳා උදය ගිර මුදුනෙන් ගී පද.
| SONG | Dininda Udaya Gira Mudunen |
|---|---|
| SINGER | Latha Walpola |
| CATEGORY | Folk |
| VIEWS | 8 |
| UPDATED |
Dininda Udaya Gira Mudunen Lyrics Singlish
Dininda udaya gira mudunen nega enawa
Devinda pihita yeda govi kumburata yanawa
Ranwan dun karalin pasila nemi bara weela
Thala wewila ramani soba kethwathu pirila sara
O kethwathu pirila sara - o kethwathu pirila sara
O kethwathu pirila sara
Inga nalawa kapamu nelamu ho hoyiya
Miti bandala hisa matha ganimu - yamu pela sedila
Yamu pela sedila - yamu pela sedila
Miti bandala hisa matha ganimu - yamu pela sedila
Batali sangeethe wathu gawayo rendila
Gopalun ha mihire welila yawi ranchu hoyiya
O yawi ranchu hoyiya - yawi ranchu hoyiya
Manda sulage kullen polala ho hoyiya
Thala wela pol pathu herala - kamathe piri dhanya
Kamathe piri dhanya - kamathe piri dhanya
Thala wela pol pathu herala - kamathe piri dhanya
Samadevi pihitadharen karuna labila
Sarusarai hamatha duruwi govi sitha preethi hoyiya
O govi sitha preethi hoyiya - o govi sitha preethi hoyiya
O govi sitha preethi hoyiya
දිනිඳා උදය ගිර මුදුනෙන් ගී පද
දිනිඳා උදය ගිර මුදුනෙන් නැග එනවා
දෙවිඳා පිහිට යැද ගොවි කුඹුරට යනවා
රන්වන් දුන් කරළින් පැසිලා නැමිා බර වීලා
තල වැවිලා රමණි සෝබා කෙත්වතු පිරිලා සාරා
ඕ කෙත්වතු පිරිලා සාරා - ඕ කෙත්වතු පිරිලා සාරා
ඕ කෙත්වතු පිරිලා සාරා
ඉඟ නළවා කපමු නෙළමූ හෝ හෝයියා
මිටි බැඳලා හිස මත ගනිමූ - යාමූ පෙළ සෑදිලා
යාමූ පෙළ සෑදිලා - යාමූ පෙළ සෑදිලා
මිටි බැඳලා හිස මත ගනිමූ - යාමූ පෙළ සෑදිලා
බටලී සංගීතේ වතු ගවයෝ රැඳීලා
ගොපළුන් හා මිහිරේ වෙලිලා යාවි රංචූ හෝයියා
ඕ යාවි රංචූ හෝයියා - යාවි රංචූ හෝයියා
මඳ සුළගේ කුල්ලෙන් පොළලා හෝ හෝයියා
තල වේලා පොල් පතු හැරලා - කමතේ පිරි ධාන්‍යා
කමතේ පිරි ධාන්‍යා - කමතේ පිරි ධාන්‍යා
තල වේලා පොල් පතු හැරලා - කමතේ පිරි ධාන්‍යා
සැමදෙවියෝ පිහිටාධාරෙන් කරුණා ලැබීලා
සරුසාරයි හාමත දුරුවී ගොවි සිත ප්‍රීති හෝයියා
ඕ ගොවි සිත ප්‍රීති හෝයියා - ඕ ගොවි සිත ප්‍රීති හෝයියා
ඕ ගොවි සිත ප්‍රීති හෝයියා
Related Songs and Tags
Dininda Udaya Gira Mudunen LyricsDininda Udaya Gira Mudunen Lyrics Englishදිනිඳා උදය ගිර මුදුනෙන්දිනිඳා උදය ගිර මුදුනෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola Lyrics