Ron Soya Piyambana Lyrics
“Ron soyaa piyambana samanaliyak se” (රොන් සොයා පියඹන සමනළියක සේ): Ron Soya Piyambana (රොන් සොයා පියඹන) lyrics, a Sinhala love song sung by Latha Walpola, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Ron soyaa, and in Sinhala it is රොන් සොයා පියඹන ගී පද.
| SONG | Ron Soya Piyambana |
|---|---|
| SINGER | Latha Walpola |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 34 |
| UPDATED |
Ron Soya Piyambana Lyrics Singlish
Ron soyaa piyambana samanaliyak se
Risi lesa saranemi vana piyase
Ron soyaa
Paavelaa - paavelaa - nilvalaa - yanu balaa
Dilisena pini bindu muthu gothalaa - nilvan salu elalaa
Guwan thale pura lelee - kiri sudu udu viyanak bandalaa
Thuruliya athu iti mukulu kalaa - mal mal semera salaa
Lihini giraa nuraa rase - vinda vinda kichi bichi kiyanu aseeරොන් සොයා පියඹන ගී පද
රොන් සොයා පියඹන සමනළියක සේ
රිසි ලෙස සරණෙමි වන පියසේ
රොන් සොයා
පාවෙලා - පාවෙලා -නිල්වලා - යනු බලා
දිළිසෙන පිණි බිඳු මුතු ගොතලා - නිල්වන් සළු එළලා
ගුවන් තලේ පුරා ලෙළේ - කිරි සුදු උඩු වියනක් බැඳලා
තුරුලිය අතු ඉති මුකුළු කලා - මල් මල් සෙමෙර සලා
ලිහිණි ගිරා නුරා රසේ - විඳ විඳ කිචි බිචි කියනු ඇසේRelated Songs and Tags
Ron Soya Piyambana LyricsRon Soya Piyambana Lyrics Englishරොන් සොයා පියඹනරොන් සොයා පියඹන ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola Lyrics