O Rathriye Me Yame Lyrics by Latha WalpolaMohidin Beg
O Rathriye Me Yame (ඕ රාත්‍රියේ මෙ යාමේ) is a Sinhala song sung by Latha Walpola and Mohidin Beg. This page presents the O Rathriye Me Yame lyrics in Sinhala script (ඕ රාත්‍රියේ මෙ යාමේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | O Rathriye Me Yame |
|---|---|
| SINGER | Latha Walpola, Mohidin Beg |
| VIEWS | 16 |
| UPDATED |
O Rathriye Me Yame Lyrics
(O rathriye me yame
Sanda rajaya balanne
Mage adu thiye nam
Ko mata kiya nodenne...//)
Ada muhune ko oya disne
Ae kokatath katha nae
Duka me nagi durmukha ve
Pissu noweda ma in
Pissu noweda ma in
Mage doshe aida mokado
Ko asami ko kiyanne
Mage adu thiyenam
Ko mata kiya nodenne
O rathriye me yame....
Sitha vavaganna bari vi
Kavudo ese kiyanne
Ae rahasa mada denne
Neth yuwala ki nisanene
Neth yuwala ki nisanene
Neth yuwala duthu de ha
Sith kelesadae makanne
Mage adu thiyenam
Ko mata kiya nodenne
O chandra ahase basala
Danma heminma enenne
Mula vela sitinno
Thora kiyala denne
Thora kiyala denne
Varadak unai kiyala
Nae nae ane hitanne
Mage adu thiyenam
Ko mata kiya nodenne
O rathriye me yame
Sanda rajaya balanne
Mage adu thiye nam
Ko mata kiya nodenneඕ රාත්‍රියේ මෙ යාමේ ගී පද
චිත්‍රපටය : අහිංසක ප්‍රයෝගය (1959)
(ඕ රාත්‍රියේ මෙ යාමේ
සඳ රාජයා බලන්නේ
මාගේ අඩූ තියේ නම්
කෝ මට කියා නොදෙන්නේ...//)
අද මුහුනේ කෝ ඔය දිස්නේ
ඈ කෝකටත් කතා නෑ
දුක මේ නැගී දුර්මුඛ වේ
පිස්සූ නොවේද මා ඉන්
පිස්සූ නොවේද මා ඉන්
මගෙ දෝශෙ ඇයිද මොකදෝ
කෝ අසමි කෝ කියන්නේ
මාගේ අඩූ තියේනම්
කෝ මට කියා නොදෙන්නේ
ඕ රාත්‍රියේ මෙ යාමේ....
සිත වාවගන්න බැරි වී
කවුදෝ එසේ කියන්නේ
ඒ රහස මාද දන්නේ
නෙත් යුවළ කී නිසානේ
නෙත් යුවළ කී නිසානේ
නෙත් යුවළ දුටුව දේ හා
සිත් කෙළෙසදෑ මකන්නේ
මාගේ අඩූ තියේනම්
කෝ මට කියා නොදෙන්නේ
ඕ චන්ද්‍ර අහසේ බැසලා
දැන්ම හෙමින්ම එන්නේ
මුලා වෙලා සිටින්නෝ
තෝරා කියාලා දෙන්නේ
තෝරා කියාලා දෙන්නේ
වරදක් උනයි කියාලා
නෑ නෑ අනේ හිතන්නේ
මාගේ අඩූ තියේනම්
කෝ මට කියා නොදෙන්නේ
ඕ රාත්‍රියේ මෙ යාමේ
සඳ රාජයා බලන්නේ
මාගේ අඩූ තියේ නම්
කෝ මට කියා නොදෙන්නේPerformances of O Rathriye Me Yame
Cover versions, live performances, and reality-show contestant performances of “O Rathriye Me Yame” on YouTube.
Cover Versions · 12
▶CoverO Rathriye Me Yame - Sinhala Movie Ahinsaka Prayogaya (1959)Champ Music
▶CoverO Rathriye Me yame - ඕ රාත්රියේ මේ යාමේ - Mohideen Beg and Latha WalpolaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Cover《o rathriye me yame》 ■■ Mohidin beg ■■latha walpola ■■DI Creations
▶CoverHo Rathriye Me YameAl Haj Mohideen Beig - Topic
▶CoverO Raththriye Me Yame (ඕ රාත්රියේ මේ යාමේ) Remake Cover Song4X Live Music
▶CoverO Rathriye Me Yame / ඕ රාත්‍රියේ මෙ යාමේSathsara Music
▶CoverO Rathriye Me YameRelease - Topic
▶Coverඹ් රාත්‍රියේ මේ යාමේ - O Rathriye Me Yame - Original Singer - Latha Walpola with Mohidin BegSri Vijaya Geetha Mihira
▶Coverඕ රාත්රියේ මේ යාමේopportunitytube -
▶CoverO Rathriye Me Yame Original Version | 1959 | ඕ රාත්රියේ මේ යාමේ | Mohideen Baig | Latha WalpolaSilkroute
▶Coverඕ රාත්‍රියේ මෙ යාමේ මුල් ගීතය original songSumanasiri Arumapperuma
▶Covero rathriye me yame-cover by watHSALA deePANIape freedom new wathsala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
O Rathriye Me Yame LyricsO Rathriye Me Yame Lyrics Englishඕ රාත්‍රියේ මෙ යාමේඕ රාත්‍රියේ මෙ යාමේ ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola Lyrics