Pem Mal Mala Lyrics by Latha WalpolaMohidin BegRukmani Devi
Pem Mal Mala (පෙම් මල් මාලා) is a Sinhala song sung by Latha Walpola, Mohidin Beg, and Rukmani Devi. This page presents the Pem Mal Mala lyrics in Sinhala script (පෙම් මල් මාලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pem Mal Mala |
|---|---|
| SINGER | Latha Walpola, Mohidin Beg, Rukmani Devi |
| VIEWS | 44 |
| UPDATED |
Pem Mal Mala Lyrics
Pem mal mala - nela gothala - prema preme vinode pala
Veera obage - gele damala - prema preme vinode pala
Alaya mora kusume nahevi - bo kal vuva ma manamali
Rajini - suvinita bari - rajini yasa ma hadakari
Soyal a ave ma manamali - prema preme vinode pala
Obe rapehi chaya anduniya hrude - kusuma obemai mage rajinde
Piyamba ava prema kurulla - swapna purehi kudu thananta
Mahabamba yasa para soyal a - prema preme vinode pala
Ridi kumari ahasehi pavi - komala preme patawi asiri
Obave mage sirikatha kusuma - ma obemai nae seka pathuma
Age prabode mora mora - prema preme vinode palaපෙම් මල් මාලා ගී පද
පෙම් මල් මාලා - නෙලා ගොතාලා - ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා
වීර ඔබගේ - ගෙළේ දමාලා - ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා
ආලය මෝරා කුසුමේ නැහැවී - බෝ කල් වූවා මා මනමාලි
රාජිණී - සුවිනීත බාරී - රාජිණී යස මා හැඩකාරී
සොයාලා ආවේ මා මනමාලි - ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා
ඔබේ රෑපෙහි ඡායා ඇඳුනීය හෘදේ - කුසුමා ඔබෙමයි මාගෙ රජින්දේ
පියඹා ආවා ප්‍රේම කුරුල්ලා - ස්වප්න පුරේහි කූඩු තනන්ටා
මහබඹා යස පාර සොයාලා - ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා
රිදී කුමාරී අහසෙහි පාවී - කෝමළ ප්‍රේමී පතාවී අසිරී
ඔබවේ මාගෙ සිරිකත කුසුමා - මා ඔබේමයි නෑ සැක පැතුමා
ඇගේ ප්‍රබෝදේ මෝරා මෝරා - ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා
Performances of Pem Mal Mala
Cover versions, live performances, and reality-show contestant performances of “Pem Mal Mala” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶Coverපෙම් මල් මාලා - Pem Mal Mala - Mohideen baig & Rukmani Devi - Movie : MATABHEDAYA - 1957I.G. Bandula (Bandula Gamage)
▶CoverPem Mal Mala (පෙම් මල් මාලා) Shanika Wanigasekara and Dayarathna PereraSuresh Maliyadde
▶CoverPem Mal Mala - Ishak Beg and Tilaka RupasingheNimal Vidyaratne
▶CoverPem Mal Maala - පෙම් මල් මාලා - Mohideen Beg and Rukmani DeviYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverPem Mal Mala | පෙම් මල් මාලා | Official Jazz Cover | Evans Nanyakkara ft Hansi KumarasingheEvans Nanayakkara
▶CoverSinhala Copy 55 - Pem mal mala පෙම් මල් මාලා - මත භේදය චිත්‍රපටියෙන් බෙග් මාස්ටර් සහ රුක්මණී දේවීMahinkande Upali Gunasekara
▶Coverපෙම් මල් මාලා නෙලා ගොතාලා# Pem mal mala # Mohideen begSRL Expert
▶CoverPem Mal Mala | Latha Walpola | Mohideen BaigSinhala Cassette Collection
▶CoverPem Mal Mala (පෙම් මල්.මාලා)Mangala Gunaratna
▶CoverPem Mal Maala (පෙම් මල් මාලා)Jazz Piano Cover PriyalPriyal Dissanayake Music
▶Coverpem mal mala - පෙම් මල් මාලාbabie bro
▶Cover45(6-8)150(F-E) Pem Mal Mala│Thusith & Priyantha│Mohideen B & Rukmani D│Ruckmani Devi A │1957-2024༺🎸 Super Extremes Thusith 🏆༻
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pem Mal Mala LyricsPem Mal Mala Lyrics Englishපෙම් මල් මාලාපෙම් මල් මාලා ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola Lyrics

