Ran Wan Dul Karalin Lyrics by Latha Walpola
Ran Wan Dul Karalin (රන්වන් දුල් කරලින්) is a Sinhala song sung by Latha Walpola. This page presents the Ran Wan Dul Karalin lyrics in Sinhala script (රන්වන් දුල් කරලින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ran Wan Dul Karalin |
|---|---|
| SINGER | Latha Walpola |
| VIEWS | 17 |
| UPDATED |
Ran Wan Dul Karalin Lyrics
Chitrapataya: Mathalan (1955)
Dininda udaya gira mudunen nega enawa
Surinda pihita yeda govi kumburata yanawa
(Ranwan dul karalin pasila
Nemila bara vi...la
Thala wewila ramani sobha
Kethwathu pirila sara
Ho kethwathu pirila sara
Ho kethwathu pirila sara)...//
Inga nalawa kapamu nelamu ho.. o.. yiya
Inga nalawa kapamu nelamu ho.. o.. yiya
Miti bandala hisa matha ganimu
Yamu pela sedila.....
Yamu pela sedila......
Yamu pela sedila......
Miti bandala hisa matha ganimu
Yamu pela sedila.....
Batali sangithe mathwu gawayo raleya
Gopalun ha mihire welila
Yawi ranchu hoyiya
Ho yawi ranchu hoyiya..
Ho yawi ranchu hoyiya..
Ranwan dul karalin pasila
Nemila bara vi...la..
Thala wewila ramani sobha
Kethwathu pirila sara
Ho kethwathu pirila sara
Ho kethwathu pirila sara
Mada sulange kullen polala ho.. o.. yiya
Mada sulange kullen polala ho.. o.. yiya
Thala wela bolpothu herala
Kamate piri dha...nya
Kamate piri dha...nya
Kamate piri dha...nya
Thala wela bolpothu herala
Kamate piri dha...nya
Sema deviyo pihitadharen karuna labila
Gama sarayi hamatha duruwi
Govi sitha preethi hoyiya
Ho govi sitha preethi hoyiya
Ho govi sitha preethi hoyiya
(Ranwan dul karalin pasila
Nemila bara vi...la..
Thala wewila ramani sobha
Kethwathu pirila sara
Ho kethwathu pirila sara
Ho kethwathu pirila sara)...//රන්වන් දුල් කරලින් ගී පද
චිත්‍රපටය : මාතලන් (1955)
දිනිඳා උදය ගිර මුදුනෙන් නැග එනවා
සුරිඳා පිහිට යැද ගොවි කුඹුරට යනවා
(රන්වන් දුල් කරලින් පැසිලා
නැමිලා බර වී.....ලා
තල වැවිලා රමණී සෝභා
කෙත්වතු පිරිලා සාරා
හෝ කෙත්වතු පිරිලා සාරා
හෝ කෙත්වතු පිරිලා සාරා)...//
ඉඟ නලවා කපමූ නෙලමූ හෝ.. ඕ.. යියා
ඉඟ නලවා කපමූ නෙලමූ හෝ.. ඕ.. යියා
මිටි බැඳලා හිස මත ගනිමූ
යාමූ පෙල සෑදිලා.....
යාමූ පෙල සෑදිලා......
යාමූ පෙල සෑදිලා......
මිටි බැඳලා හිස මත ගනිමූ
යාමූ පෙල සෑදිලා.....
බටලී සංගීතේ මත්වූ ගවයෝ රැලේයා
ගොපලුන් හා මිහිරේ වෙලිලා
යාවී රංචූ හෝයියා
හෝ යාවී රංචූ හෝයියා..
හෝ යාවී රංචූ හෝයියා..
රන්වන් දුල් කරලින් පැසිලා
නැමිලා බර වී.....ලා..
තල වැවිලා රමණී සෝභා
කෙත්වතු පිරිලා සාරා
හෝ කෙත්වතු පිරිලා සාරා
හෝ කෙත්වතු පිරිලා සාරා
මද සුළඟේ කුල්ලෙන් පොලලා හෝ.. ඕ.. යියා
මද සුළඟේ කුල්ලෙන් පොලලා හෝ.. ඕ.. යියා
තල වේලා බොල්පොතු හැරලා
කමතේ පිරි ධා...න්‍යා
කමතේ පිරි ධා...න්‍යා
කමතේ පිරි ධා...න්‍යා
තල වේලා බොල්පොතු හැරලා
කමතේ පිරි ධා...න්‍යා
සැම දෙවියෝ පිහිටාධාරෙන් කරැණා ලැබීලා
ගම සාරයි හාමත දුරුවී
ගොවි සිත ප්‍රීතී හෝයියා
හෝ ගොවි සිත ප්‍රීතී හෝයියා
හෝ ගොවි සිත ප්‍රීතී හෝයියා
(රන්වන් දුල් කරලින් පැසිලා
නැමිලා බර වී.....ලා..
තල වැවිලා රමණී සෝභා
කෙත්වතු පිරිලා සාරා
හෝ කෙත්වතු පිරිලා සාරා
හෝ කෙත්වතු පිරිලා සාරා)...//Performances of Ran Wan Dul Karalin
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Wan Dul Karalin” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowRanwan Dul karalin (රන්වන් දුල් කරලින් පැසිලා) | Malsha Rathnayaka | Hiru Star Season 05Ranwan Dul karalin
▶Reality ShowRanwan Dul karalin (රන්වන් දුල් කරලින් පැසිලා) Nimasha Malki | Dream Star Season 12 | TV DeranaRanwan Dul karalin Nimasha Malki
▶Reality ShowRanwan Dul karalin (රන්වන් දුල් කරලින් පැසිලා) Nimasha Malki | Dream Star Season 12 | TV DeranaRanwan Dul karalin Nimasha Malki
▶Reality ShowRanwan Dul karalin (රන්වන් දුල් කරලින් පැසිලා) | Malsha Rathnayaka | Hiru Star Season 05Ranwan Dul karalin
Cover Versions · 12
▶CoverRanwan dul karalin pasila - රන්වන් දුල් කරලින් පැසිලා - Latha walpolaSwara Mathaka | ස්වර මතක
▶CoverO/L dancing practical - රන්වන් දුල් කරලින් පැසිලාRenu and Hashi 💕
▶CoverRanwan Dul Karalin By Latha Walpolanalinsra
▶CoverRan Wan Dul Karalin ( රන් වන් දුල් කරලින්) Dance MixAI-Mathaka
▶CoverRanwan dul karalin pasila| රන්වන් දුල් කරලින් පැසිලා | Rangadhee Dancing Academy | kids DanceRangadhee Dance Academy
▶CoverRan Wan Dul Karalin Pasila - රන්වන් දුල් කරලින් පැසිලා...School Media
▶CoverRanwan Dul Karalin රන්වන් දුල් කරලින් පැසිලා – Madhuvy Vaithialingam Latha WalpolaRomantic Vibes
▶CoverO/L Dancing Practical - රන්වන් දුල් කරලින් පැසිලාDuleesa Dancing Academy
▶CoverRanwan dul karalin pasila - රන්වන් දුල් කරලින් පැසිලා - Latha walpola - DANCE COVERDINESH NALINDA STUDIOS
▶Coverරන්වන් දුල් කරලින් පැසිලා නැමිලා බරවීලා.Sudarshani Kumari Cover songs
▶Coverරන්වන් දුල් කරලින් පැසිලා... (HD)The Research Institute of Ceylon
▶CoverRanwan Dul Karalin - රන්වන් දුල් කරලින් පැසිලා - Latha Walpola - Emotional Slow Cover by AuraLKAURA LK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Wan Dul Karalin LyricsRan Wan Dul Karalin Lyrics Englishරන්වන් දුල් කරලින්රන්වන් දුල් කරලින් ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola Lyrics