Jesu Rajayaneni Lyrics
“Jeesu raajayaaneni oba vatalaa, geetha gayaa obe guna vadalaa” (ජේසු රාජයාණෙනි ඔබ වටලා, ගීත ගයා ඔබෙ ගුණ වඩලා), Jesu Rajayaneni (ජේසු රාජයාණෙනි) lyrics: a Sinhala Christian devotional song sung by Latha Walpola, with words and music by Fr Marceline Jayakodi, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Jeesu raajayaaneni, and in Sinhala it is ජේසු රාජයාණෙනි ගී පද.
| SONG | Jesu Rajayaneni |
|---|---|
| SINGER | Latha Walpola |
| LYRICIST | Fr Marceline Jayakodi |
| COMPOSER | Fr Marceline Jayakodi |
| CATEGORY | Christian Devotional |
| VIEWS | 63 |
| UPDATED |
Jesu Rajayaneni Lyrics Singlish
Jeesu raajayaaneni oba vatalaa - geetha gayaa obe guna vadalaa
Saadhu didee siri hada pudalaa - paada sipaa senaseema demu
Paada sipaa - paada sipaa
Paada sipaa - senaseema demu
Saema dine turulata vadalaa - saema sene karunaa paalaa
Saema gune gati pennalaa - paapa ape duru karanu maenee
Paapa ape - paapa ape
Paapa ape - duru karanu maeneeජේසු රාජයාණෙනි ගී පද
ජේසු රාජයාණෙනි ඔබ වටලා - ගීත ගයා ඔබෙ ගුණ වඩලා
සාධු දිදී සිරි හද පුදලා - පාද සිපා සැනසීම දෙමු
පාද සිපා - පාද සිපා
පාද සිපා - සැනසීම දෙමු
සෑම දිනේ තුරුලට වඩලා - සෑම සෙනේ කරුණා පාලා
සෑම ගුණේ ගති පෙන්නාලා - පාප අපේ දුරු කරනු මැනේ
පාප අපේ - පාප අපේ
පාප අපේ - දුරු කරනු මැනේ
Related Songs and Tags
Jesu Rajayaneni LyricsJesu Rajayaneni Lyrics Englishජේසු රාජයාණෙනිජේසු රාජයාණෙනි ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola LyricsFr Marceline Jayakodi ComposerFr Marceline Jayakodi Lyricist