Wella Simbina Rella Lyrics by Latha WalpolaMohidin Beg
Wella Simbina Rella (වැල්ල සිමින රැල්ල) is a Sinhala song sung by Latha Walpola and Mohidin Beg. This page presents the Wella Simbina Rella lyrics in Sinhala script (වැල්ල සිමින රැල්ල ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wella Simbina Rella |
|---|---|
| SINGER | Latha Walpola, Mohidin Beg |
| VIEWS | 30 |
| UPDATED |
Wella Simbina Rella Lyrics
Wella simbana rella apita mehema kiyanawa
Adata wadaa eliya handak heta paayanawa
Dethun dawasa kanna nethath shoka nae hithae
Winoda mihirak gena dey muhu du jeewithae
Lalai lilai lai sisilai sulangai
Lalai lilai lai sisilai sulangai
Hiru basa yanne sandapaana sinaasenne
Bath bandaganne palpathin pitath wenne
Weralata yanne ambadaru sipaganne
Edineda wela soyaa ganna diyabatayi padinne
Lalai lilai lai sisilai sulangai
Lalai lilai lai sisilai sulangai
Dael patalaa orupaaru wala gihillaa
Malu purawalaa emu thoru moru allaa
Eya wikunaalaa wendesiye damalaa
Ape kuse ginna niwaaganna kaasi soyaapallaa
Lalai lilai lai sisilai sulangai
Lalai lilai lai sisilai sulangaiවැල්ල සිමින රැල්ල ගී පද
වැල්ල සිඹන රැල්ල අපිට මෙහෙම කියනවා
අදට වඩා එළිය හඳක් හෙට පායනවා
දෙතුන් දවස කන්න නැතත් ශෝක නෑ හිතේ
විනෝද මිහිරක් ගෙන දෙයි මුහුදු ජීවිතේ
ලලයි ලිලයි ලයි සිසිළයි සුළඟයි
ලලයි ලිලයි ලයි සිසිළයි සුළඟයි
හිරු බැස යන්නේ සඳපාන සිනාසෙන්නේ
බත් බැඳගන්නේ පැල්පතින් පිටත් වෙන්නේ
වෙරළට යන්නේ අඹදරු සිපගන්නේ
එදිනෙදා වේල සොයා ගන්න දියඹටයි පදින්නේ
ලලයි ලිලයි ලයි සිසිළයි සුළඟයි
ලලයි ලිලයි ලයි සිසිළයි සුළඟයි
දැල් පටලා ඔරුපාරු වල ගිහිල්ලා
මලු පුරවාලා එමු තෝරු මෝරු අල්ලා
එය විකුණාලා වෙන්දේසියේ දමාලා
අපෙ කුසේ ගින්න නිවාගන්න කාසි සොයාපල්ලා
ලලයි ලිලයි ලයි සිසිළයි සුළඟයි
ලලයි ලිලයි ලයි සිසිළයි සුළඟයි
Related Songs and Tags
Wella Simbina Rella LyricsWella Simbina Rella Lyrics Englishවැල්ල සිමින රැල්ලවැල්ල සිමින රැල්ල ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola Lyrics