Sirini Vibushitha Lyrics by Latha Walpola
Sirini Vibushitha (ශ්‍රිනී විභූශිත) is a Sinhala song sung by Latha Walpola. The lyrics were written by Hemasiri De Alwis. This page presents the Sirini Vibushitha lyrics in Sinhala script (ශ්‍රිනී විභූශිත ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sirini Vibushitha |
|---|---|
| SINGER | Latha Walpola |
| LYRICIST | Hemasiri De Alwis |
| VIEWS | 71 |
| UPDATED |
Sirini Vibushitha Lyrics
Shrinee vibhooshitha lanka baebalae
Singha dhajaya sewane singha dhajaya sewane///
Dasa desa jaya dada bandaa mulu lova sirilaka nama randaa//
Dahaemin premen samagiwa saamae//
Kisi dina urana nowe
Muthumen ekamuthu wee divi sae rakimu ape lanka
Shrinee vibhooshitha...
Jaya jaya jaya mangallae podu jana mana neth yuga daelwae//
Ran hiru eliyae mae nava yugae//
Jaya kodi jaya bandaa
Laksija asuna araa goraendae rakimu ape lanka
Shrinee vibhooshitha...ශ්‍රිනී විභූශිත ගී පද
ශ්‍රිනී විභූශිත ලංකා බැබලේ
සිංහ ධජය සෙවණේ සිංහ ධජය සෙවණේ///
දස දෙස ජය දද බන්දා මුළු ලොව සිරිලක නම රන්දා//
දැහැමින් ප්‍රේමෙන් සමගිව සාමේ//
කිසි දින උරණ නොවී
මුතුමෙන් එකමුතු වී දිවි සේ රකිමු අපේ ලංකා
ශ්‍රිනී විභූශිත...
ජය ජය ජය මංගල්ලේ පොදු ජන මන නෙත් යුග දැල්වේ//
රන් හිරු එළියේ මේ නව යුගයේ//
ජය කොඩි ජය බැන්දා
ලක්සිජ අසුන අරා ගොරැඳේ රකිමු අපේ ලංකා
ශ්‍රිනී විභූශිත...Related Songs and Tags
Sirini Vibushitha LyricsSirini Vibushitha Lyrics Englishශ්‍රිනී විභූශිතශ්‍රිනී විභූශිත ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola LyricsHemasiri De Alwis Lyricist