Manaranjana Darshaniya Lanka Lyrics by Latha Walpola
Manaranjana Darshaniya Lanka (මනරංජන දර්ශනීය ලංකා) is a Sinhala song sung by Latha Walpola. This page presents the Manaranjana Darshaniya Lanka lyrics in Sinhala script (මනරංජන දර්ශනීය ලංකා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Manaranjana Darshaniya Lanka |
|---|---|
| SINGER | Latha Walpola |
| VIEWS | 15 |
| UPDATED |
Manaranjana Darshaniya Lanka Lyrics
Manaranjana darshaniya Lanka//
Mata atiramani...//
Kith pasasum laba dasa desa pujitha sundara
Apa lak maeni sarade
Sarade lak mawni
Vajambewa savsirini
Manaranjana darshaniya Lanka...
Shuddha nagara Anuradhapure saha
Polonnaruwa parani
Sigiriyada sihipath karawai
Pera babaluna deepthiya dasa athini
Sarade// lak mawni
Vajambewa savsirini
Manaranjana darshaniya Lanka...
Purathane visu raja daruwo
Gamini Mahasen parakumba
Nima kala Mahaweli pokunu
Da gab ada dinayedha nomeki soba
Sarade// lak mawni
Vajambewa savsirini
Manaranjana darshaniya Lanka...
Pembara lak mawa ada dina
Nidahas suwayen naelawenne
Suwandathi mal pibidi keth goyam
Bara wi sulange rang denne
Sarade// lak mawni
Vajambewa savsirini
Manaranjana darshaniya Lanka...
Shri vibhoothiyen sapirunu e
Mawbima sundara atiramani//
Savsiriyen sapiri kerumata
Sama idhiriya yamu apa hada bathini
Manaranjana darshaniya...මනරංජන දර්ශනීය ලංකා ගී පද
මනරංජන දර්ශනීය ලංකා//
මාතා අතිරමණී...//
කිත් පැසසුම් ලැබ දස දෙස පූජිත සුන්දර
අප ලක් මෑණි සැරදේ
සැරදේ ලක් මව්නි
වැජඹේවා සව්සිරිනි
මනරංජන දර්ශනීය ලංකා...
ශුද්ධ නගර අනුරාධපුරේ සහ
පොළොන්නරුව පැරණි
සීගිරියද සිහිපත් කරවයි
පෙර බැබලුන දීප්තිය දස අතිනි
සැරදේ// ලක් මව්නි
වැජඹේවා සව්සිරිනි
මනරංජන දර්ශනීය ලංකා...
පුරාතනේ විසූ රජ දරුවෝ
ගාමිණී මහසෙන් පැරකුම්බා
නිම කළ මහවැලි පොකුණු
දා ගැබ් අද දිනයේද නොමැකී සෝබා
සැරදේ// ලක් මව්නි
වැජඹේවා සව්සිරිනි
මනරංජන දර්ශනීය ලංකා...
පෙම්බර ලක් මව අද දින
නිදහස් සුවයෙන් නැළවෙන්නේ
සුවැඳති මල් පිබිදී කෙත් ගොයම්
බර වී සුළඟේ රඟ දෙන්නේ
සැරදේ// ලක් මව්නි
වැජඹේවා සව්සිරිනි
මනරංජන දර්ශනීය ලංකා...
ශ්‍රී විභූතියෙන් සපිරුණු ඒ
මව්බිම සුන්දර අතිරමණී//
සව්සිරියෙන් සපිරි කෙරුමට
සැම ඉදිරියට යමු අප හද බැතිනි
මනරංජන දර්ශනීය...
Performances of Manaranjana Darshaniya Lanka
Cover versions, live performances, and reality-show contestant performances of “Manaranjana Darshaniya Lanka” on YouTube.
Cover Versions · 6
▶Coverමනරංජන දර්ශනීය ලංකා - Manaranjana Darshaniya Lanka - K. Rani & Chorus - Movie : SUJATHA (1953)I.G. Bandula (Bandula Gamage)
▶CoverManaranjana Darshaneeya Lanka (මනරංජන දර්ශනීය ලංකා) | Upendra Siriwardana | Latha Walpola | KavithaUpendraa Siriwardana
▶Coverමනරංජන දර්ශනීය ලංකා - Manaranjana Darshaniya Lanka | Sri Jaya Sri Lanka Nidhahas Gee MiyasiyaDarley Butler Digital
▶CoverK.Rani: Manaranjana (Manaranjana Darshaneeya Lanka) මනරංජනSt. Anthony's Sounds
▶CoverManaranjana Darshaneeya Lanka (මනරංජන දර්ශනීය ලංකා) | කේ.ඩි. සදලී සදරේනු මහත්මියMadhura TV
▶Coverමනරංජන දර්ශනීය ලංකාAnil Asoka Jayalath
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Manaranjana Darshaniya Lanka LyricsManaranjana Darshaniya Lanka Lyrics Englishමනරංජන දර්ශනීය ලංකාමනරංජන දර්ශනීය ලංකා ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola Lyrics