Dalula Prema Gase Lyrics by Latha WalpolaMohidin Beg
Dalula Prema Gase (දළුලා ප්‍රේම ගසේ) is a Sinhala song sung by Latha Walpola and Mohidin Beg. This page presents the Dalula Prema Gase lyrics in Sinhala script (දළුලා ප්‍රේම ගසේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dalula Prema Gase |
|---|---|
| SINGER | Latha Walpola, Mohidin Beg |
| VIEWS | 15 |
| UPDATED |
Dalula Prema Gase Lyrics
Chitrapataya: Varada Kageda (1954)
(Dalula prema gase - podi athu rikili sade
Malbara pipena same lanvuna)...//
Dalula prema gase - aa..aa..aa...aa..aa..aa...
Kurulan hadanne rambakan idenne
Obe sina ralla nisai ma sudo
Sal gaha pirila mal vel ethila
Ee vagene ape adare
Chili chili chilla male onchili chilla male
Pem lova mal uyane padde mu...
Dalula prema gase - podi athu rikili sade
Malbara pipena same lanvuna...
Dalula prema gase - aa..aa..aa... aa..aa..aa...
Ara aeta kuduwe rena gira joduwe
Turulu vevi kiyayi ape adare
Samanalaya pani bibi rosa mala muwa simbi
Seemavak nae ape adare
Padimu prema gange oruwe iwura dige
Pem diya pahara sarai seethalai...
Dalula prema gase - podi athu rikili sade
Malbara pipena same lanvuna...
Dalula prema gase - aa..aa..aa... aa..aa..aa...දළුලා ප්‍රේම ගසේ ගී පද
චිත්‍රපටය : වරද කාගේද (1954)
(දළුලා ප්‍රේම ගසේ - පොඩි අතු රිකිලි සැදේ
මල්බර පිපෙන සමේ ලංවුනා)...//
දළුලා ප්‍රේම ගසේ - ආ..ආ..ආ...ආ..ආ..ආ...
කුරුලන් හඬන්නේ රඹකැන් ඉදෙන්නේ
ඔබේ සිනා රැල්ල නිසයි මා සුදෝ
සල් ගහ පිරීලා මල් වැල් එතීලා
ඒ වාගේනේ අපේ ආදරේ
චිලි චිලි චිල්ල මලේ ඔංචිලි චිල්ල මලේ
පෙම් ලොව මල් උයනේ පැද්දෙමූ...
දළුලා ප්‍රේම ගසේ - පොඩි අතු රිකිලි සැදේ
මල්බර පිපෙන සමේ ලංවුනා...
දළුලා ප්‍රේම ගසේ - ආ..ආ..ආ... ආ..ආ..ආ...
අර ඈත කූඩුවේ රෑන ගිරා ජෝඩුවේ
තුරුලු වෙවී කියයි අපේ ආදරේ
සමනළයා පැණි බිබී රෝස මල මුව සිඹී
සීමාවක් නෑ අපේ ආදරේ
පදිමූ ප්‍රේම ගඟේ ඔරුවේ ඉවුර දිගේ
පෙම් දිය පහර සැරයි සීතලයී...
දළුලා ප්‍රේම ගසේ - පොඩි අතු රිකිලි සැදේ
මල්බර පිපෙන සමේ ලංවුනා...
දළුලා ප්‍රේම ගසේ - ආ..ආ..ආ... ආ..ආ..ආ...Performances of Dalula Prema Gase
Cover versions, live performances, and reality-show contestant performances of “Dalula Prema Gase” on YouTube.
Cover Versions · 12
▶Coverදළු ලා ප්‍රේම ගසේ || Ishaq Beg || Dalu la Prema gaseMashi Chathu Music
▶CoverDalula Prema GaseAl Haj Mohideen Beig - Topic
▶Coverදළුලා ප්‍රේම ගසේ |Dalula Prema Gase songDr. Mandri
▶Coverදළුලා ප්‍රේම ගසේ | Dalula Prema GaseMarvin Nihal
▶Coverදලුලා ප්‍රේම ගසේ පොඩි අතුරිකිලි සැදේAnil weerasiri A sri chanal
▶Coverදළුලාප්‍රේම ගසේAnil weerasiri A sri chanal
▶Coverදලුලා ප්‍රේම ගසේSathsara Rawaya සත්සර රාවය ( Palitha Vidanagamage)
▶Cover2 April 2021w.a sudu araliya
▶CoverNovember 15, 2022Pushpa Priya
▶CoverFebruary 15, 2023Sonnie Dm
▶CoverOctober 20, 2020Fernando Bernard
▶CoverOctober 23, 2020Fernando Bernard
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dalula Prema Gase LyricsDalula Prema Gase Lyrics Englishදළුලා ප්‍රේම ගසේදළුලා ප්‍රේම ගසේ ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola Lyrics