Sudata Sude Walakulayi Lyrics
“Sudata sude walakulayi, nil ahase pawenne” (සුදට සුදේ වළාකුළයි, නිල් අහසේ පාවෙන්නේ): Sudata Sude Walakulayi (සුදට සුදේ වළාකුළයි) lyrics, a Sinhala lullaby sung by Latha Walpola, presented here in Sinhala script and Singlish transliteration and also listed under Son. In Sinhala it is සුදට සුදේ වළාකුළයි ගී පද.
| SONG | Sudata Sude Walakulayi |
|---|---|
| SINGER | Latha Walpola |
| CATEGORY | Lullaby, Son |
| VIEWS | 10 |
| UPDATED |
Sudata Sude Walakulayi Lyrics Singlish
Sudata sude walakulayi - nil ahase pawenne
Kanda udin panividayi - puthuta mage gena enne
Doi doi doi doyiya putha
Bai bai bai baiya putha
Suranganawanuyi wala - kulu atawagena enne
Handa mamayi sina sesi - ridi para allanne
Doi doi doi doyiya putha
Bai bai bai baiya putha
Handapane mada sulangayi - e panividaya genwanne
Ahase ran tharuwak vi - deviyan eya liyawanne
Doi doi doi doyiya putha
Bai bai bai baiya putha
Thawa munaki puthule wage - kande e babalenne
E munayi me munayi - thawa tikakin sipa ganne
Doi doi doi doyiya putha
Bai bai bai baiya putha
සුදට සුදේ වළාකුළයි ගී පද
සුදට සුදේ වළාකුළයි - නිල් අහසේ පාවෙන්නේ
කන්ද උඩින් පණිවිඩයයි - පුතුට මගේ ගෙන එන්නේ
දොයි දොයි දොයි දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා
සුරංගනාවනුයි වලා - කුළු අටවාගෙන එන්නේ
හඳ මාමයි සිනා සෙසී - රිදී පාර අල්ලන්නේ
දොයි දොයි දොයි දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා
හඳපානේ මද සුළඟයි - ඒ පණිවිඩය ගෙන්වන්නේ
අහසේ රන් තරුවක් වී - දෙවියන් එය ලියවන්නේ
දොයි දොයි දොයි දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා
තව මූණකි පුතුලෙ වගේ - කන්දේ ඒ බැබළෙන්නේ
ඒ මූණයි මේ මූණයි - තව ටිකකින් සිප ගන්නේ
දොයි දොයි දොයි දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා
Related Songs and Tags
Sudata Sude Walakulayi LyricsSudata Sude Walakulayi Lyrics Englishසුදට සුදේ වළාකුළයිසුදට සුදේ වළාකුළයි ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola Lyrics