Adaraye Unusuma Laga Lyrics by Somathilaka Jayamaha
Adaraye Unusuma Laga (ආදරයේ උණුසුම ළඟ) is a Sinhala song sung by Somathilaka Jayamaha. This page presents the Adaraye Unusuma Laga lyrics in Sinhala script (ආදරයේ උණුසුම ළඟ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adaraye Unusuma Laga |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| VIEWS | 36 |
| UPDATED |
Adaraye Unusuma Laga Lyrics
(Adaraye unusuma langa duka danenne nae
Duk karadara nathi davasata dura penenne nae
Jeevitaye hemadamath sepa randenne nae
Sinhavevi sinhavevi kal gewanna bae)..//
Thol aga madahasa dalva prarthana mal pibideyi
Lokaya udu yatakuru vi prarthanavan valalei
Semada duka semada sepa nomathi lokaye
Sinha nageyi kandula nageyi eyayi jeevithe
Adaraye unusuma langa...
Diva rae dakin sihina pavan sala giman nivai
Sihina lovama gara vati thaulena hadavath avilei
Geetha hadin susum hadin pirunu lokaye
Sinha nageyi kandula nageyi eyayi jeevithe
Adaraye unusuma langa...ආදරයේ උණුසුම ළඟ ගී පද
(ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න බෑ)..//
තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි
ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැළලෙයි
සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ
ආදරයේ උණුසුම ළඟ...
දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි
සිහින ලොවම ගරා වැටී තැවුලෙන් හදවත් ඇවිලෙයි
ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ
සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ
ආදරයේ උණුසුම ළඟ...Performances of Adaraye Unusuma Laga
Cover versions, live performances, and reality-show contestant performances of “Adaraye Unusuma Laga” on YouTube.
Cover Versions · 12
▶CoverAdaraye Unusuma Laga | ආදරයේ උණුසුම ලඟ | Jana Janaka Krishantha | Non StopGee mansala
▶Coverආදරය උනුසුම ලඟ Adaraye Unusuma Laga JanaUnplugged Music Sri Lanka
▶CoverAdaraye Unusuma Langa | ආදරයේ උණුසුම ළඟ | Song Cover by THENUJITiso music
▶CoverAdaraye Unusuma laga Karoke Track | ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑMusic Factory
▶CoverAdaraye Unusuma Laga (ආදරයේ උණුසුම ළඟ) - Covered by Bobby KYChicos Ceylon
▶CoverAdaraye unusuma langa ( ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ ) | Jana KrishanthaSilva | Chat & Music| ITNChat & Music ITN
▶Coverආදරයේ උණුසුම ළඟ (Adaraye Unusuma Laga) Janaka MASH UP - Remastered cover BY DMEDM-E
▶CoverAdaraye Unusuma Cover | ආදරයේ උණුසුම ලග | EDM | 3 Version Remix by SL NOIZE Music | ft. YAKEENASL Noize
▶Coverආදරයේ උණුසුම ළඟ [Adaraye Unusuma Laga ]Lifebeyond94
▶CoverAdaraye unusuma laga (ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ)Chamil ck
▶CoverAdaraye Unusuma Laga - ආදරයේ උණුසුම ළඟWijayananda Ranasinghe
▶Coverආදරයේ උණුසුම ළඟ...| Adaraye Unusuma Laga Song | අහල බලන්න. ආස හිතෙයි. | Somasiri Jayamaha Voice..Sinura HL Texs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adaraye Unusuma Laga LyricsAdaraye Unusuma Laga Lyrics Englishආදරයේ උණුසුම ළඟආදරයේ උණුසුම ළඟ ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha Lyrics