Wil There Piyum Pipi
Wil There Piyum Pipi Lyrics
Vil there piyum pipi sugandhavath vevi
Al pavan gala prabodhayen pramodha vi
Bingu nadin vihanga thudin gala gala heli
Geethayak vela hetath nagen udesane
Ran karal namee siribara vasanaveni
Sathruwan sina dora thora vu udaneni
Dhethe viriyen dinu da biden opa vunu
Abhimanavath dayak regena varen udesane
Hith piri nithin yaha gunayen udhara vu
Lol vadana upan bima vetha veni nikan vu
Saumyavan pathum thulin suran belen voradunu
Yali jothimath dayak regena vadin udesaneවිල් තෙරේ පියුම් පිපී ගී පද
විල් තෙරේ පියුම් පිපී සුගන්ධවත් වෙවි
ඇල් පවන් ගලා ප්‍රබෝධයෙන් ප්‍රමෝද වී
බිඟු නදින් විහඟ තුඩින් ගලා ගලා හැලී
ගීතයක් වෙලා හෙටත් නැගෙන් උදෑසනේ
රන් කරල් නැමී සිරිබර වාසනාවෙනී
සත්රුවන් සිනා දොර තොර වූ උදානෙනී
දෑතෙ විරියෙන් දිනූ දා බිදෙන් ඔප වුණු
අභිමානවත් දැයක් රැගෙන වරෙන් උදෑසනේ
හිත් පිරී නිතින් යහ ගුණයෙන් උදාර වු
ලොල් වඩන උපන් බිම වෙත වෙනි නිකාණ වූ
සෞම්‍යවන් පැතුම් තුළින් සුරන් බෙලෙන් වොරැදුණු
යළි ජෝතිමත් දැයක් රැගෙන වඩින් උදෑසනේ
Frequently Asked Questions
Who sang Wil There Piyum Pipi?
Somathilaka Jayamaha performed Wil There Piyum Pipi. Somathilaka Jayamaha is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Wil There Piyum Pipi complete lyrics?
You can find the complete Wil There Piyum Pipi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Wil There Piyum Pipi?
Wil There Piyum Pipi has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ විල් තෙරේ පියුම් පිපී ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ විල් තෙරේ පියුම් පිපී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Wil There Piyum Pipi" or discuss the lyrics with other music lovers.
More from Somathilaka Jayamaha
- Api Ayeth Hamu Nowuna Nam Lyrics5 views
- Awasana Sanda Sakmana Lyrics5 views
- Budu Piyanane Lyrics3 views
- Denuwara Min Pasu Lyrics14 views
- Hamadamath Yaluwe Lyrics10 views
- Hamuuna Obawan Knek Muladi Lyrics1 views
- Hiruta Hora Sandu Hemihita Lyrics2 views
- Ira Paya Ira Awarata Lyrics4 views
- Jiwitha Pawasata Diya Doraki Oba Lyrics2 views
- Kandula Ithin Oba Noyanna Lyrics1 views
- Kohedo Thanaka Hita Lyrics0 views
- Kusum Pipi Thuru Mathe Lyrics3 views
- Maha Warusaawata Pasuwa Nagena Sanda Lyrics2 views
- Manamala Girawu Lyrics2 views
- Nawadali Heenaka Lyrics3 views
- Nuga Sewanak See Lyrics2 views
- Oba Asa Mudu Pahasa Lyrics2 views
- Oba Malak Wela Lyrics2 views
- Palingu Thalawaka Lyrics4 views
- Piyaman Keruwemu Lyrics5 views
- Piyawara Osawa Yanathuru Lyrics2 views
- Piyumeki Rusiru Lyrics1 views
- Podi Duwage Sina Walai Lyrics11 views
- Sanda Andura Lowa Lyrics29 views
- Sanda Madalata Hinahennata Lyrics2 views
- Sandak Une Ayi Oba Mata Lyrics3 views
- Sina Sisi Ei Lyrics2 views
- Wathsunu Suwandin Lyrics1 views
- Yaalu Baala Sande Lyrics3 views
- View All Songs42 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views