Piyawara Osawa Yanathuru Lyrics
“Piyawara osawa yanathuru aethata” (පියවර ඔසවා යනතුරු ඈතට), Piyawara Osawa Yanathuru (පියවර ඔසවා යනතුරු) lyrics: a Sinhala song about a mother sung by Somathilaka Jayamaha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පියවර ඔසවා යනතුරු ගී පද.
| SONG | Piyawara Osawa Yanathuru |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| CATEGORY | Mother |
| VIEWS | 6 |
| UPDATED |
Piyawara Osawa Yanathuru Lyrics Singlish
Piyawara osawa yanathuru aethata
Piyawaru sitiyaa nirathuru daethata
Thanathuru labila hisa kes gaanata
Inna idak nae maha ge gawata
Munithuna mathuraa uwaduru paa kota
Mawwaru sitiyaa enathuru dothata
Thanathuru labila hisa kes gaanata
Inna idak nae maha ge gawata
Piyawara esawi naethi bari kaaleta
Baribara usulaa yanawita yaayata
Sarubima uthuraa sanda pahanak lesa
Senehe enawaa ini wata gawata
Piyawara osawa ........පියවර ඔසවා යනතුරු ගී පද
පියවර ඔසවා යනතුරු ඈතට
පියවරු සිටියා නිරතුරු දෑතට
තනතුරු ලැබිලා හිස කෙස් ගානට
ඉන්න ඉඩක් නෑ මහ ගේ ගාවට
මුණිතුණ මතුරා උවදුරු පා කොට
මව්වරු සිටියා එනතුරු දෝතට
තනතුරු ලැබිලා හිස කෙස් ගානට
ඉන්න ඉඩක් නෑ මහ ගේ ගාවට
පියවර එසවී නැති බැරි කාලෙට
බැරිබර උසුලා යනවිට යායට
සරුබිම උතුරා සඳ පහනක් ලෙස
සෙනෙහෙ එනවා ඉණි වැට ගාවට
පියවර ඔසවා ........
Related Songs and Tags
Piyawara Osawa Yanathuru LyricsPiyawara Osawa Yanathuru Lyrics Englishපියවර ඔසවා යනතුරුපියවර ඔසවා යනතුරු ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha Lyrics