Wathsunu Suwandin Lyrics
“Vatsunu suwandin suwada kereya” (වත්සුණු සුවඳින් සුවඳ කෙරේයා): Wathsunu Suwandin (වත්සුණු සුවඳින්) lyrics, a Sinhala wedding song sung by Somathilaka Jayamaha, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Vatsunu suwandin, and in Sinhala it is වත්සුණු සුවඳින් ගී පද.
| SONG | Wathsunu Suwandin |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| CATEGORY | Wedding |
| VIEWS | 13 |
| UPDATED |
Wathsunu Suwandin Lyrics Singlish
Vatsunu suwandin suwada kereya
Pem kusuman hada pubudu kereya
Aasiri mangala gee pathireya
Pathiniya pathikulayata paminneya
Pathiniya pathikulayata paminneya
(Bandi senehasa ran rasa men veyya
Sindu kusa van gan komaliya seya...//)
Sisi vatha thurulehi saamuwe seya
Pathiniya pathikulayata paminneya
Vatsunu suwandin suwada......
(Nalalatha thilakaya men sasandeya
Sasara pura pathuvayi paavasewa...//)
Kulanganakage yahaguna kiyaveya
Pathiniya pathikulayata paminneya
Vatsunu suwandin suwada......වත්සුණු සුවඳින් ගී පද
වත්සුණු සුවඳින් සුවඳ කෙරේයා
පෙම් කුසුමන් හද පුබුදු කෙරේයා
ආසිරි මංගල ගී පැතිරේයා
පතිනිය පතිකුලයට පැමිණේයා
පතිනිය පතිකුලයට පැමිණේයා
(බැඳි සෙනෙහස රන් රස මෙන් වේයා
සිඳු කුස වන් ගං කොමළිය සේයා...//)
සිසි වත තුරුලෙහි සාමුව සේයා
පතිනිය පතිකුලයට පැමිණේයා
වත්සුණු සුවඳින් සුවඳ......
(නළලත තිලකය මෙන් සැසඳේයා
සසර පුරා පැතුවයි පැවසේවා...//)
කුළඟනකගෙ යහගුණ කියවේයා
පතිනිය පතිකුලයට පැමිණේයා
වත්සුණු සුවඳින් සුවඳ......Performances of Wathsunu Suwandin
Cover versions, live performances, and reality-show contestant performances of “Wathsunu Suwandin” on YouTube.
Live Performances · 1
Cover Versions · 5
▶CoverWathsunu suwandin suwanda kereya.....(වත්සුනු සුවඳින් සුවඳ කෙරේයා)Somathilake Jayamaha..Aparna Gamage
▶CoverWathsunu suwadin (වත්සුණු සුවඳින් ) Cover by Deepal SamarajeewaDeepal Samarajeewa
▶CoverRumeshika & Wasantha Wedding Wathsunu Suwandin HDSithmana Studio
▶Cover¶ වත්සුණු සුවඳින් _ සෝමතිලක ජයමහ _ Wathsunu Suwandin _ Somathilaka JayamahaLalith's Music Chamber
▶Cover¶ වත්සුනු සුවඳින් සුවඳ කෙරේයා _ සෝමතිලක ජයමහ _ Wathsunu suwandin _ Somathilaka JayamahaLalith's Music Chamber
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wathsunu Suwandin LyricsWathsunu Suwandin Lyrics Englishවත්සුණු සුවඳින්වත්සුණු සුවඳින් ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha Lyrics
