Manamala Girawu Lyrics
“Manamaala girav, Manalola gaman eti, Kola nowen yauvaniye” (මනමාල ගිරව්, මනලෝල ගමන් එති, කෝළ නොවෙන් යෞවනියේ), Manamala Girawu (මනමාල ගිරව්) lyrics: a Sinhala folk song sung by Somathilaka Jayamaha, with words by Sunil Sarath Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මනමාල ගිරව් ගී පද, and many know it simply as Manamaala girav,.
| SONG | Manamala Girawu |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| LYRICIST | Sunil Sarath Perera |
| COMPOSER | Somathilaka Jayamaha |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Manamala Girawu Lyrics Singlish
Manamaala girav - Manalola gaman eti - Kola nowen yauvaniye
Hada aadara bas - Pawasanna sithei - Amanapa nowen miyulasiye
Aeta ratin lada doota hasun - Bataaluvaata horen sanda eliye
Prema viraha duka sokaya di - Pitupaanu epa sandawathiye
Daeta raban sangeeta sural - Haedawenna lagai kala eliye
Deega noyan linda - Landa mage gama - Paalu kereyi miyulasiyeමනමාල ගිරව් ගී පද
මනමාල ගිරව් - මනලෝල ගමන් එති - කෝළ නොවෙන් යෞවනියේ
හද ආදර බස් - පවසන්න සිතෙයි - අමනාප නොවෙන් මියුලැසියේ
ඈත රටින් ලද දූත හසුන් - බැටළුවාට හොරෙන් සඳ එළියේ
ප්‍රේම විරහ දුක සෝකය දී - පිටුපානු එපා සඳවතියේ
දෑත රබන් සංගීත සුරල්- හැඬවෙන්න ළගයි කල එළියේ
දීග නොයන් ළිඳ - ලන්ද මගේ ගම - පාළු කෙරෙයි මියුලැසියේPerformances of Manamala Girawu
Cover versions, live performances, and reality-show contestant performances of “Manamala Girawu” on YouTube.
Cover Versions · 11
▶CoverManamala Giraw | මනමාල ගිරව් | Raween Kanishka | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverManamala Giraw - Somathilaka Jayamaha | මනමාල ගිරව් - සෝමතිලක ජයමහTrackz
▶CoverManamala Giraw - Somathilaka JayamahaAma Siriwardena
▶CoverSomathilaka Jayamaha - Manamala Girau - මනමාල ගිරව්Classic Songs
▶CoverManamala giraw(මනමාල ගිරවු)-Lalith ponnapperumaSinhala music zone
▶CoverManamala giraw(මනමාල ගිරවු) Cover by Asela Gunawardena.,,0769103438.Asela Gunawardena
▶CoverManamala Giraw - Somathilaka Jayamaha | මනමාල ගිරව් - සෝමතිලක ජයමහ | Game Sajje CoverGame Sajje
▶CoverManamala Girawu - මනමාල ගිරව් - සෝමතිලක ජයමහ - Somatilaka JayamahaSunil Panadura
▶CoverManamala Giraw (මනමාල ගිරව්) | Somathilaka Jayamaha | AI Cover & Remake 2025 | by Shabeatz LkSha beatz lk
▶Coverමනමාල ගිරව් මනලෝල ගමන් එති - Manamala GirawuWijayananda Ranasinghe
▶Coverමනමාල ගිරව් ගිරව් මනලෝල ගමන් එති coral studio video songBlack coral studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Manamala Girawu LyricsManamala Girawu Lyrics Englishමනමාල ගිරව්මනමාල ගිරව් ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha LyricsSomathilaka Jayamaha ComposerSunil Sarath Perera Lyricist