Api Ayeth Hamu Nowuna Nam Lyrics by Somathilaka Jayamaha
Api Ayeth Hamu Nowuna Nam (අපි ආයෙත් හමු නොවුණා නම්) is a Sinhala song sung by Somathilaka Jayamaha. This page presents the Api Ayeth Hamu Nowuna Nam lyrics in Sinhala script (අපි ආයෙත් හමු නොවුණා නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Api Ayeth Hamu Nowuna Nam |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| VIEWS | 15 |
| UPDATED |
Api Ayeth Hamu Nowuna Nam Lyrics
Api ayeth hamu nowuna nam
Issara dawasa miya giya senehasa
Yali ipadi ma hada hadawannata
Api ayeth hamu nowuna nam
Oba nadunana viraha vedana
Perada winde ma pamanai
Huga kalakin hamu wi so latawul
Adath windinne ma pamanai
Samu gannata nam ahimi adaren
Ayeth ai api hamu wanne
Adaraye kadulin miya yannada
Jeevitha iranama wisadenne
අපි ආයෙත් හමු නොවුණා නම් ගී පද
අපි ආයෙත් හමු නොවුණා නම්
ඉස්සර දවසක මිය ගිය සෙනෙහස
යළි ඉපදී මා හද හඬවන්නට
අපි ආයෙත් හමු නොවුණා නම්
ඔබ නාදුනනා විරහ වේදනා
පෙරදා වින්දේ මා පමණයි
හුඟ කලකින් හමු වී සෝ ලතැවුල්
අදත් විඳින්නේ මා පමණයි
සමු ගන්නට නම් අහිමි ආදරෙන්
ආයෙත් ඇයි අප හමු වන්නේ
ආදරයේ කඳුළින් මිය යන්නද
ජීවිත ඉරණම විසදෙන්නේ
Performances of Api Ayeth Hamu Nowuna Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Api Ayeth Hamu Nowuna Nam” on YouTube.
Cover Versions · 4
▶CoverApi ayeth hamu nowuna nam Somathilake Jayamaha අපි ආයෙත් හමු නොවුනා නම්-සෝමතිලක ජයමහDr. Ajantha Ranasinghe Official
▶CoverApi Ayeth hamu nowuna nam - Somathilaka jayamahaSinhala SinduLK
▶Coverඅපි ආයෙත් හමුනොවුනා නම්__Api ayeth hamu Nowuna NamWijayananda Ranasinghe
▶Coverapi ayeth hamu nouna namSadaru Saho
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Api Ayeth Hamu Nowuna Nam LyricsApi Ayeth Hamu Nowuna Nam Lyrics Englishඅපි ආයෙත් හමු නොවුණා නම්අපි ආයෙත් හමු නොවුණා නම් ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha Lyrics