Denuwara Min Pasu Lyrics
“Denuwara min pasu eka nuwarak meni” (දෙනුවර මින් පසු එක නුවරක් මෙනි), Denuwara Min Pasu (දෙනුවර මින් පසු) lyrics: a Sinhala love song sung by Somathilaka Jayamaha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දෙනුවර මින් පසු ගී පද.
| SONG | Denuwara Min Pasu |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| CATEGORY | Love Songs |
| VIEWS | 66 |
| UPDATED |
Denuwara Min Pasu Lyrics Singlish
Denuwara min pasu eka nuwarak meni
Obe hadawatha ma hadehi sevenallaki
Yali heta dinayeth api hamuwannemu
(Api sakwithi raja kirulu palandemu..//)
(Lin thota ganthota adi thaneya
Mal mada bisawuni oba hamuwuwa..//)
Senehas arunalu kirana genawa
Nodanim oba mage hada wetha awa
Denuwara min pasu....
(Daehanaki oba mage hadawatha bandana
Senehasa mithureki dukgini sindana..//)
Dinayak elabenu atha mana nandana
Asiniya mal mada sirikatha kandana
Denuwara min pasu....දෙනුවර මින් පසු ගී පද
දෙනුවර මින් පසු එක නුවරක් මෙනි
ඔබෙ හදවත ම හදෙහි සෙවනැල්ලකි
යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු
(අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු..//)
(ළිං තොට ගංතොට ආදි තැනේයා
මල්මද බිසවුනි ඔබ හමුවූවා..//)
සෙනෙහස් අරුණලු කිරණ ගෙනාවා
නොදනිමි ඔබ මගෙ හද වෙත ආවා
දෙනුවර මින් පසු....
(දැහැනකි ඔබ මගේ හදවත බන්දන
සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන..//)
දිනයක් එළඹෙනු ඇත මන නන්දන
අසිනිය මල්මද සිරිකත කැන්දන
දෙනුවර මින් පසු....Performances of Denuwara Min Pasu
Cover versions, live performances, and reality-show contestant performances of “Denuwara Min Pasu” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverDenuwara Minpasu(දෙනුවර මින්පසු) | Cover By JR & SachiniJR Covers
▶CoverDenuwara Min Pasu - Somathilaka JayamahaS.D.V. Gunawardene
▶Coverදෙනුවර මින් පසු | Denuwara Min Pasu | Somathilaka JayamahaThe Ceylon Hits
▶Coverදෙනුවර මින් පසු එක නුවරක් මෙනි සජානා Copy Chat එකේ කියපු හැටිK.T Jayasingha
▶Coverදෙනුවර මින්පසු (Denuwara Minpasu) Covered By Rashani DissanayakeRashani Dissanayaka
▶Coverදෙනුවර මින් පසු එක නුවරක් මෙනිSonali Thamarasa
▶CoverDenuwara Minpasu (දෙනුවර මින්පසු) Cover Song | Mindaka & Vihagi Wedding Memories | Studio BravoSoulishBeat Dance Academy
▶Coverdenuwara min pasu...දෙනුවර මින් පසු..0712969586..නීලංග සර්Neelanga pathirana 🇱🇰
▶CoverDenuwara Minpasu (දෙනුවර මින්පසු) | ආදරයක් තුල ලබාගත හැකි ලොකුම සහතිකයDamith Ruwanthi Vlogs
▶CoverDenuwara Min Pasu - (දෙනුවර මින් පසු) - EDM Version - Somathilaka Jayamaha & Punya KathriarachchiLuka Beats
▶CoverDenuwara Min Pasu - දෙනුවර මින් පසුArosha Samaradiwakara
▶Coverරාවෝ වෙඩින් "දෙනුවර මින්පසු" Dikwella Raavo Wedding Show (Denuwara Min Pasu)N&N Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Denuwara Min Pasu LyricsDenuwara Min Pasu Lyrics Englishදෙනුවර මින් පසුදෙනුවර මින් පසු ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha Lyrics
