Maha Warusaawata Pasuwa Nagena Sanda Lyrics
“Maha varusavata pasuwa negena sanda” (මහ වරුසාවට පසුව නැගෙන සඳ), Maha Warusaawata Pasuwa Nagena Sanda (මහ වරුසාවට පසුව නැගෙන සඳ) lyrics: a Sinhala love song sung by Somathilaka Jayamaha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මහ වරුසාවට පසුව නැගෙන සඳ ගී පද, and many know it simply as Maha varusavata.
| SONG | Maha Warusaawata Pasuwa Nagena Sanda |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Maha Warusaawata Pasuwa Nagena Sanda Lyrics Singlish
(Maha varusavata pasuwa negena sanda
Venadatath vediyen eliyayi
Nokkaaduvata pasuwa obe vatha
E eliyata vediyen eliyayi…//)
Aladola pamula goluwuna geeyaki
Apa hadavath bandi soduru sene…
Ada nodakina obe heta dakina thuru
Manga balamin ma sitha lathawe…
Maha varusavata…
Oba mata hamuwuna malbara mawatha
Venadatath vediyen suvadayi…
Vitakadi negunath seka biya shokaya
Pivithuru senehasa hada uthurai…
Maha varusavata…මහ වරුසාවට පසුව නැගෙන සඳ ගී පද
(මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි…//)
ඇලදොල පාමුල ගොළුවුන ගීයකි
අප හදවත් බැඳි සොදුරු සෙනේ…
අද නොදකින ඔබ හෙට දකිනා තුරු
මඟ බලමින් මා සිත ලතැවේ…
මහ වරුසාවට…
ඔබ මට හමුවුන මල්බර මාවත
වෙනදාටත් වැඩියෙන් සුවදයි…
විටකදි නැගුනත් සැක බිය ශෝකය
පිවිතුරු සෙනෙහස හද උතුරයි…
මහ වරුසාවට…Performances of Maha Warusaawata Pasuwa Nagena Sanda
Cover versions, live performances, and reality-show contestant performances of “Maha Warusaawata Pasuwa Nagena Sanda” on YouTube.
Cover Versions · 8
▶Coverමහ වරුසාවට පසුව නැගෙන සඳ / Maha Warusawata Pasuwa Nagena Sandasarigama
▶CoverMaha Warusawata Pasuwa | මහ වරුසාවට පසුව නැගෙන සඳ | Somathilaka JayamahaCharana TV
▶CoverMaha Warusawata (cover) - Nuran Liyanage මහ වරුසාවට පසුව නැගෙන සඳNURAN LIYANAGE
▶Coverමහ වරුසාවට පසුව නැගෙන සඳ(maha warusawata pasuwaSasmitha Wickramaarachchi
▶CoverMaha Warusawata Pasuwa Nagena Sanda (Sinhala Song Meaning) - Somathilaka JayamahaSinhala Lyricspedia
▶CoverMaha Warusawata Pasuwa Nagena Sanda - Somathilaka Jayamaha | මහ වරුසාවට පසුව නැගෙන සඳ | RupavahiniThe AP Gallery
▶CoverMaha varusawata || somathilaka jayamaha song || මහ වරුසාවට පසුව නැගෙන සඳSTATUS 9 ©
▶Coverමහ වරුසාවට පසුව නැගෙන සඳ | Maha warusawata pasuwa nagena sada |Somathilaka JayamahaHashini Herath
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maha Warusaawata Pasuwa Nagena Sanda LyricsMaha Warusaawata Pasuwa Nagena Sanda Lyrics Englishමහ වරුසාවට පසුව නැගෙන සඳමහ වරුසාවට පසුව නැගෙන සඳ ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha Lyrics