Hamadamath Yaluwe Lyrics by Somathilaka Jayamaha
Hamadamath Yaluwe (හැමදාමත් යාළුවේ) is a Sinhala song sung by Somathilaka Jayamaha. This page presents the Hamadamath Yaluwe lyrics in Sinhala script (හැමදාමත් යාළුවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hamadamath Yaluwe |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| VIEWS | 103 |
| UPDATED |
Hamadamath Yaluwe Lyrics
(Hemadamat yaluwe mama innemi paluwe
Mage palu pelaṭa enna kawruth na yaluwe......//)
Pipi kusumehi ran muwarada weta ena bingu sema
Nithi geuyana veda ranga dun pani samanaḷa sena
(Sapemina oba wena wayu ma abhiyasa gi gayu......//)
Hemadamat yaluwe.......
Savusiri sepa ma athahera ada wenathaka edilala
Pin mada thanikama taniyata mage pela thuḷa rendila
(Bitu sithuwam ru weni oba kothanada mithurani......//)
Hemadamat yaluwe.......හැමදාමත් යාළුවේ ගී පද
(හැමදාමත් යාළුවේ මම ඉන්නෙමි පාළුවේ
මගේ පාළු පැලට එන්න කව්රුත් නෑ යාළුවේ......//)
පිපි කුසුමෙහි රන් මුවරද වෙත එන බිඟු සේමා
නිති ගෙඋයන වැද රඟ දුන් පැණි සමනල සේනා
(සපැමිණ ඔබ වෙණ වැයූ මා අභියස ගී ගැයූ......//)
හැමදාමත් යාළුවේ.......
සව්සිරි සැප මා අතහැර අද වෙනතක ඇදිලා
පින් මද තනිකම තනියට මගේ පැල තුළ රැඳිලා
(බිතු සිතුවම් රූ වැනි ඔබ කොතැනද මිතුරනි......//)
හැමදාමත් යාළුවේ.......
Performances of Hamadamath Yaluwe
Cover versions, live performances, and reality-show contestant performances of “Hamadamath Yaluwe” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverHamadamath Yaluwe____Somathilaka JayamahaSaGa
▶CoverHamadamath Yaluwe | Somathilaka Jayamaha | [REMIX]SDX BEATZ
▶CoverHemadamath Yaluwe | හැමදාමත් යාළුවේ | New EDM Mix | Chill VibeRosh Studio
▶CoverHamadamath Yaluwe (හැමදාමත් යාලුවේ) - SinduGENX | EDM Remix 2026SinduGENX
▶CoverHamadamath YaluweCC Center
▶CoverGee Mandawa UK 2019 - HAMADAMATH YALUWE - Somathilaka JayamahaGee Mandawa
▶Coverහැමදාමත් යාලුවේ (Cover) | hamadamath yaluwe | Somathilaka JayamahaANDARAZ
▶Coverහැමදාමත් යාලුවේ (Hamadamath Yaluwe) | Sinhala Reggae Cover | Reggae SaamiReggae Saami
▶Coverහැමදාමත් යාලුවේ මම ඉන්නම් පාලුවේ hamadamath yaluwe mama ennam paluweROCK Panchi
▶CoverHamadamath Yaluwe (හැමදාමත් යාළුවේ) Best Reggae Cover Song | Somathilaka JayamahaReggae cr boy
▶Coverhamadamath yaluwe | හැමදාමත් යාළුවේ | Slow Vibe SongSC-VIBE
▶Coverහැමදාමත් යාළුවේ Cover Song | (Hamadamath Yaluwe Ai Cover)The Echo Plus Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hamadamath Yaluwe LyricsHamadamath Yaluwe Lyrics Englishහැමදාමත් යාළුවේහැමදාමත් යාළුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha Lyrics
