Palingu Thalawaka Lyrics
“Paligu thalaweka wana thuru waduleka” (පළිඟු තලාවෙක වන තුරු වදුළෙක): Palingu Thalawaka (පළිඟු තලාවෙක) lyrics, a Sinhala song about nature sung by Somathilaka Jayamaha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පළිඟු තලාවෙක ගී පද, and many know it simply as Paligu thalaweka.
| SONG | Palingu Thalawaka |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| CATEGORY | Nature |
| VIEWS | 25 |
| UPDATED |
Palingu Thalawaka Lyrics Singlish
Paligu thalaweka wana thuru waduleka
Chandana sisila dane
Karuna dayawa athara udakala //
Chinthana suwaya gene
Paligu thalaweka wana thuru waduleka
Wasanta samayeka saman lathaweka
Popidena sudata sude //
Saman piyali matha giman niwannai //
Warekadi sithata nage
Paligu thalaweka ........
Chamaktara bawa andunami himiyani
Soba sondura thurule //
Kimekda athi suwa pawalu sonduruyi //
Sonduriye dugi pale
Paligu thalaweka ....පළිඟු තලාවෙක ගී පද
පළිඟු තලාවෙක වන තුරු වදුළෙක
චන්දන සිසිල දැනේ
කරුණා දයාව අතර උදාකල //
චින්තන සුවය ගෙනේ
පළිඟු තලාවෙක වන තුරු වදුළෙක
වසන්ත සමයෙක සමන් ලතාවෙක
පොපිදෙන සුදට සුදේ //
සමන් පියලි මත ගිමන් නිවන්නැයි //
වරෙකදි සිතට නැගේ
පළිඟු තලාවෙක ........
චමක්තාර බව අඳුනමි හිමියනි
සෝබා සොඳුර තුරුලේ //
කිමෙක්ද ඇති සුව පාවළු සොඳුරුයි //
සොඳුරියෙ දුගී පැලේ
පළිඟු තලාවෙක ....
Performances of Palingu Thalawaka
Cover versions, live performances, and reality-show contestant performances of “Palingu Thalawaka” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Palingu Thalawaka LyricsPalingu Thalawaka Lyrics Englishපළිඟු තලාවෙකපළිඟු තලාවෙක ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha Lyrics



