Oba Asa Mudu Pahasa Lyrics
“Oba esa mudu pahasa ma vindina hema dawasa” (ඔබ ඇස මුදු පහස මා විඳින හැම දවස): Oba Asa Mudu Pahasa (ඔබ ඇස මුදු පහස) lyrics, a Sinhala love song sung by Somathilaka Jayamaha, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Oba esa, and in Sinhala it is ඔබ ඇස මුදු පහස ගී පද.
| SONG | Oba Asa Mudu Pahasa |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Oba Asa Mudu Pahasa Lyrics Singlish
Oba esa mudu pahasa ma vindina hema dawasa
Kiya gatha noheki wuni mohanawa hada rahasa
Sudu kumudu mal pipena muwanga hasarel athara
Piyanaganu mana sondura hudekala mathakayata
Oba maha muhudakya ma dutuwa maha gambaru
Oba maha kandakya nisala goluwatha rekunu
Oba katuka panayakya thawa wisandum nodutu
Oba ekama sihinayayi thun yamata eli nowunu
Oba ese mudu pahasa .....
Oba seetha gangulakya katharathura manga helunu
Oba ekama kawiyakya sawasa sanasana miyuru
Urapasehi somsadehi nilawa giri kula negunu
Oba suwada kusumakya katu akula meda pipunu
Oba ese mudu pahasa ........ඔබ ඇස මුදු පහස ගී පද
ඔබ ඇස මුදු පහස මා විඳින හැම දවස
කියා ගත නොහැකි වුනි මෝහනව හද රහස
සුදු කුමුදු මල් පිපෙන මුවඟ හසරැල් අතර
පියනගනු මැන සොඳුර හුදෙකලා මතකයට
ඔබ මහ මුහුදක්ය මා දුටුව මහ ගැඹරු
ඔබ මහ කන්දක්ය නිසල ගොළුවත රැකුණු
ඔබ කටුක පැනයක්ය තවම විසඳුම් නොදුටු
ඔබ එකම සිහිනයයි තුන්යමට එළි නොවුනු
ඔබ ඇසේ මුදු පහස .....
ඔබ සීත ගඟුලක්ය කතරතුර මඟ හැලුණු
ඔබ එකම කවියක්ය සවස සනසන මියුරු
උරපසෙහි සොම්සදෙහි නිලව ගිරි කුල නැගුණු
ඔබ සුවඳ කුසුමක්ය කටු අකුල මැද පිපුණු
ඔබ ඇසේ මුදු පහස ........
Related Songs and Tags
Oba Asa Mudu Pahasa LyricsOba Asa Mudu Pahasa Lyrics Englishඔබ ඇස මුදු පහසඔබ ඇස මුදු පහස ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha Lyrics