Awasana Sanda Sakmana Lyrics
“avasana sada sakmana” (අවසාන සැදෑ සක්මන): Awasana Sanda Sakmana (අවසාන සැදෑ සක්මන) lyrics, a Sinhala sad song sung by Somathilaka Jayamaha, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as avasana sada, and in Sinhala it is අවසාන සැදෑ සක්මන ගී පද.
| SONG | Awasana Sanda Sakmana |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| CATEGORY | Sad Songs |
| VIEWS | 15 |
| UPDATED |
Awasana Sanda Sakmana Lyrics Singlish
avasana sada sakmana
nodanima gewunu ikmana
dan nikma yanna kalaya apa apen
yali hadanna bariwunu sit arin
apa sina salu tenwala gas wel
mal sara hindivi apa ena kal
nati une apata apa misa
me lowata nomata ehi duka
nadanna itin nosala kandulal
avasana sada sakmana ........
apa depa salu werale ral wel
kati gasa radevida apa ena kal
nati une apata apamaya
kalaya yayi api pasukota
nadanna itin nosala kandulal
avasana sada sakmana .........අවසාන සැදෑ සක්මන ගී පද
අවසාන සැදෑ සක්මන
නොදැනීම ගෙවුණු ඉක්මන
දැන් නික්ම යන්න කාලය අප අපෙන්
යළි හදන්න බැරිවුණු සිත් අරන්
අප සිනා සැලූ තැන්වල ගස් වැල්
මල් සරා හිඳීවි අප එන කල්
නැති උනේ අපට අප මිස
මේ ලොවට නොමැත එහි දුක
නාඩන්න ඉතින් නොසලා කඳුළැල්
අවසාන සැදෑ සක්මන ........
අප දෙපා සැලූ වෙරළේ රළ වැල්
කැටි ගසා රැදේවිද අප එන කල්
නැති උනේ අපට අපමය
කාලය යයි අපි පසුකොට
නාඩන්න ඉතින් නොසලා කඳුළැල්
අවසාන සැදෑ සක්මන .........
Performances of Awasana Sanda Sakmana
Cover versions, live performances, and reality-show contestant performances of “Awasana Sanda Sakmana” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awasana Sanda Sakmana LyricsAwasana Sanda Sakmana Lyrics Englishඅවසාන සැදෑ සක්මනඅවසාන සැදෑ සක්මන ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha Lyrics


